අවසන් සිංහල රජු?
ඉතිහාසය හොයන එලකිරිස්ලාට විවෘතයි.
අවසන් සිංහල රජු ශ්‍රි වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු කියලා තමයි කියන්නේ. නමුත් මැටනල් පැටනල් බැලුවාම නරේන්ද්‍රසිංහ කියන්නේ නියම අවසන් සිංහල රජුද කියලා ගැටලුවක් එනවා.
නරෙන්ද්‍රසිංහ රජුගේ අම්මා මධුරා කුමරියක්. තාත්තා දෙවැනි විමලධර්මසුරිය රජු. එතුමාගේ අම්මත් මධුරා කුමරියක්. ඒ කියන්නේ නරෙන්ද්‍රසිංහ රජුගේ අම්මයි ආච්චි දෙන්නාමත් විදේශික. පෙලවැල අනුව තාත්තාත්( දෙවැනි විමලධර්මසුරිය රජුත්) හරිම ලාංකික නෙවෙයි එතකොට. එහෙම බැලුවාම තාත්තා ලාංකික වුන පලියට සිංහල කියලා වැටුනාට නරෙන්ද්‍රසිංහ රජු නියම සිංහල වෙන්නේ නැ.
එතකොට අවසන් නියම සිංහල රජු පරංගි පන්නපු දෙවැනි රාජසිංහ රජු විය යුතුයි නේද?
අදහස මොකක්ද