අවසන්_අවස්තාව_අත්_නොහැරීම.....අපේ_වගකීම

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,088
    3,529
    113
    Inside Your Laptop ;)
    තවත් සිතා බැලිය යුතුද ..

    ‘දවසක් මම ගෙයක් දුටිමි- එය ගින්නට හසුව තිබුණි
    රත් පැහැ ගත් ගිනි ජාලා එහි පියසින් උසට නැගුණි
    එහි තුළ මම දනන් දුටිමි- දොර හැර ඔවුනට හඬගා
    පිටවන්නැ යි මම කීවෙමි.
    එහෙත් එදන සැලූණේ නැත- හදිසි බවක් පෙන්නුවෙ නැත.
    එක් අයෙකුගේ රැවුල පවා පිළිස්සෙද්දි ඔහු ඇසුවේ
    ගෙයින් පිටත මීට හොඳද- වැසි වසීද සුළඟ තදද
    දැවෙන නිවෙස දමා ගොසින්- ඉන්න ගෙයක් තියෙනවාද?
    මෙවැනි ප‍්‍රශ්න රාශියක් ය.
    මම පිළිතුරු නොදී ඔහුට- නැවත වරක් වුණෙමි නිහඬ.
    මට සිතුණා මේ දරුවන් නගන ප‍්‍රශ්න නවත්තන්නේ- ගින්නෙන් නැසුණාම කියා’.
    ‘‘සත්තකින්ම ප‍්‍රිය දරුවනි, යම් මිනිසකු පොළෝ තලේ
    තැබූ දෙපා දැවෙන තුරා – වෙන තැනකට නොයාවි නම්
    ඒ දන හට සරණ යන්න- බණක් නැතිය මට කියන්න’’.

    එලෙසයි අප හිමි ගෞතම පිළිතුරු දුන්නේ පෙර කල.’’

    10849855_10152879639641327_429782298645996376_n.jpg
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    Elakiri kollanee, api usaawiye balu welaa inne Maraage raajya thrasthawaadaya nisa. Ahinsaka minissu antha asrana wela inne law danne nethi Aga winisuru kenek nisa. Maraa hondai kiyala samaharu hitanne nodanna kamata. Hebei mehe colombo inna godak ewun maraata kemati kupaadi kamata. Laaba prayojana nisa. Jaya weewa obalata.
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    Godak evvo dana point ekak tama mahinda ydde dinnane kiyala...

    Okata pissuda hamudave ape kollone dinuve kkivvama samaharu pili gannava eth samaharu vadeta enava MR nayakathvaya dunne nathnam dinai kiyala... oya point eka tamai unta tiyenne

    ela post mcn
     
    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,555
    863
    113
    minisunge hma prashnayakatama poro paren reply deepu hati , T56 reply karapu hati kiyanna ona. rathu paswala wedi thiyalamaruwe thamunge paudgalik vyapara beraganna. ekata mun ona deyakkaranwa. ara EPF eka welawedi wedi thibbe ewa highlight karanna ona

    jaya wewa. MRmakabaa wewa pocket karaya hire damu
     
    gaya1

    Well-known member
  • Jan 10, 2007
    1,166
    68
    48
    එන් ජී ඕ ඩොලර් වලට රට පාවාදෙන්න ගෙවල් ගානෙ ගිහිං චන්ද හිගන තවත් බල්ලො ටිකක්. බෙදපං බෙදපං. උම්බල වගේ කටුලොවින්න හැමෝටම අමාරුවක් නෑ. අපරාදෙ උම්බලගෙ කොල ගහන කඩදාසි. ජනවාරි අටෙන් පස්සෙ මහින්ද සර්මයි ජනපති. උම්බල නැට්ටත් නමාගෙන ලැජ්ජාවෙන් බේරෙන්න කොහෙ හරි හැංගියන්. සල්ලි වලට අම්මව වුනත් විකුනන හැත්ත.

    Attama kiuwoth NGO walin jeewath wene me anduwa tama. Mokada ubalata satanpata natuwa yanawa NGO nathi dawasata.

    Mama NiTN Prekshakayek nowemi.
     
    Attama kiuwoth NGO walin jeewath wene me anduwa tama. Mokada ubalata satanpata natuwa yanawa NGO nathi dawasata.

    Mama NiTN Prekshakayek nowemi.

    යුද්ධෙ දින්න
    ඇන්.ජී.ඕ
    සංවර්ධනෙ
    කෙළෙහිගුණය
    විදුලි පුටුව
    කොටි තර්ජන
    තව මොනවා
    කියනවාද? :D
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,790
    3,373
    113
    එන් ජී ඕ ඩොලර් වලට රට පාවාදෙන්න ගෙවල් ගානෙ ගිහිං චන්ද හිගන තවත් බල්ලො ටිකක්. බෙදපං බෙදපං. උම්බල වගේ කටුලොවින්න හැමෝටම අමාරුවක් නෑ. අපරාදෙ උම්බලගෙ කොල ගහන කඩදාසි. ජනවාරි අටෙන් පස්සෙ මහින්ද සර්මයි ජනපති. උම්බල නැට්ටත් නමාගෙන ලැජ්ජාවෙන් බේරෙන්න කොහෙ හරි හැංගියන්. සල්ලි වලට අම්මව වුනත් විකුනන හැත්ත.

    :lol:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,790
    3,373
    113
    යුද්ධෙ දින්න
    ඇන්.ජී.ඕ
    සංවර්ධනෙ
    කෙළෙහිගුණය
    විදුලි පුටුව
    කොටි තර්ජන
    තව මොනවා
    කියනවාද? :D

    කුමන්ත්‍රණ
    රට අස්ථාවර වෙනවා
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,975
    1
    9,795
    113
    Gampaha
    මම නම් මේ ආන්ඩුව පෙරලන්න පුලුවන් උපරිම දේ කරනව මොකද මේක අපිට ලැබෙන අන්තිම අවස්තාව.
     
    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    Originally Posted by [B said:
    We_Love_Mahinda[/B] View Post]

    එන් ජී ඕ ඩොලර් වලට රට පාවාදෙන්න ගෙවල් ගානෙ ගිහිං චන්ද හිගන තවත් බල්ලො ටිකක්. බෙදපං බෙදපං. උම්බල වගේ කටුලොවින්න හැමෝටම අමාරුවක් නෑ. අපරාදෙ උම්බලගෙ කොල ගහන කඩදාසි. ජනවාරි අටෙන් පස්සෙ මහින්ද සර්මයි ජනපති. උම්බල නැට්ටත් නමාගෙන ලැජ්ජාවෙන් බේරෙන්න කොහෙ හරි හැංගියන්. සල්ලි වලට අම්මව වුනත් විකුනන හැත්ත.

    තොපි වගේ කඩේ යන පොන්නයො නෙවෙ යකෝ.

    2005 අපි හැමෝම මහින්දට. 2010 මමයි, මල්ලි යි ඇරෙන්න අනිත් චන්ද 4 ම මහින්දට මේ පාර අපෙ ගෙදර 6 ම මයිත්‍රී ට.

    කොහොමද ආස්චර්යෙ..