අවසන්_පස්_මිට

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඉස්සෙල්ලම කියන්න ඕන ඔයාට රෙප් දෙන්න බැරිලු කලින් දීල තියෙන නිසා....

    ආදරේ විඳපු කෙනෙක් විතරයි ආදරේ ගැන හරියටම දන්නේ... කොල්ල/කෙල්ල පන වගේ ආදරේ කරලා, අන්තිමට ඒ ආදරේට බලපෑමක් නිසා තිත තියන්න වෙච්ච කෙනෙක් කියන දෙයක් වගේ මට දැනුනේ.... හරිම සංවේදියි... කියන්න වචන නැහැ...

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඉස්සෙල්ලම කියන්න ඕන ඔයාට රෙප් දෙන්න බැරිලු කලින් දීල තියෙන නිසා....

    ආදරේ විඳපු කෙනෙක් විතරයි ආදරේ ගැන හරියටම දන්නේ... කොල්ල/කෙල්ල පන වගේ ආදරේ කරලා, අන්තිමට ඒ ආදරේට බලපෑමක් නිසා තිත තියන්න වෙච්ච කෙනෙක් කියන දෙයක් වගේ මට දැනුනේ.... හරිම සංවේදියි... කියන්න වචන නැහැ...

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    :) රෙප් ඕන නෑ.. කමෙන්ට් එක සෑහෙන්න වටිනවා :)
    ඇත්ත... මේ ඒ වගේ කථාවක් තමයි.. ඔයා අනුමාන කලා හරි :)
     
    Similar threads