හොඳය් එහෙනම්! ඔක්කොටම කලින් කියන්න ඕනේ මේක මගේ එළකිරි යේ දාන අන්තිම thread එක වෙන්න ගොඩක් ඉඩ තියෙනවා.30 (හෙට) A /L results අවාම අයෙත් මේ පැත්තේ එන්න තියෙන ඉඩ ගොඩක් අඩුය් ! ඉතින් මම හිතුව අද ඔයාලට ගොඩක් අරුම පුදුම දේවල් ගැන කියන්න! මේ thread එකේ පොටෝස් ගොඩක් තියෙය්!එත් ඒ හැම එකකම අලුත් දෙයකුත් තියෙය්!
ඉස්සලම දෙන්න යන්නේ මෙන්න මේවා ගනය් !
Realistic Professional Drawings
2 වෙනියට දෙන්න යන්නේ ටිකක් විතර අලුත් කලාවක් ගනය් ! එහෙනම් කියන්නකෝ!
Breathtaking Sculptures Made Out of A Single Paper Sheet
3 වෙනියට දෙන්න යන්නේ අලුතින් marry කරන අයට කරන්න පුළුවන් සිර වැඩක් ගනය් ! කට්ටියම බලන්නකෝ එකත්!
Wedding Cake Toppers
4 වෙනියට ඔන්න ටවත් අලුත් කලාවක්! බොහොම හොඳ ඉවසීමක් තියෙන්න ඕනේ මේකට නම්!
Eggshell ‘Filigrees’
ඔන්න එහෙනම් අන්තිමට මේවා ගැනත් දන්නවද කියල බලන්නකෝ!
Do You Know
හොඳය් එහෙනම්! අපි ගියා..වාසනාව හරි පින හරි තිබ්බොත් A /L මට ඕනි තරමින් ගොඩ ගිහින් ටියේය් ! එහෙම උනොත් ඔයාලව බලල යන්න අයෙත් එන්නම්!
අහ්හ්...තව එකක්! මේක හොඳය් නම් පුරුදු විදියට සලකල යන්න හරිද!
අහ්හ්...තව එකක්! මේක හොඳය් නම් පුරුදු විදියට සලකල යන්න හරිද!



