අවසරයි කිරියනි. 🙂

jiwithe prashna

Well-known member
  • Sep 5, 2021
    1,280
    1,073
    113
    කොල්ලනේ එහෙනම් ඔන්න මමත් විදේශ ගත වෙන්නයි යන්නෙ. මෙහෙ කරන ජොබ් එකටම (AC Technician) තමා යන්නෙත්.
    සති එක හාමාරක් වගේ පොඩි කාලයක් ඇතුලත් සෑහෙන වැඩ කොටසක් කරගන්න තියන නිසා ටික කාලෙකට මේ පැත්තෙ එන්න වෙන එකක් නෑ.
    අපේ ෆීල්ඩ් එකේ වැඩ කරන අය ඉන්නවනම් මට මැසේජ් එකක් දාල තියපන් අපි Maintains කරන තැන් කීපයක් තියනව සෙට් කරල දෙන්න.
    එහෙනම් ඉතින් කිවි දේශයේ ඉදන් බෝතලයක් ගහන ගමන් නැවත හමුවෙමු!

    pngwing.com (51).png
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,791
    11,156
    113
    ජිවිතේ සතුටෙන් කියලා ආත්මෙකින් එන්ඩ එහෙනම්
    සුභ ගමන්

    වැඩි වැඩියෙන් ඒසී රෙපෙයාර් කරන්ඩ ඇවිල්ලා වැඩි වැඩියෙන් සල්ලි ලැබේවා :P :P :P
     
    • Love
    • Like
    Reactions: Candid-B and NRTG