කිවි දේශය කියන්නේ කොහෙද බන්
නවසීලන්තය
------ Post added on Feb 18, 2024 at 4:43 PM
කිවි දේශය කියන්නේ කොහෙද බන්
නවසීලන්තය
අහ් ඔව් නේ අරුන් කැන්ගරුවා නේ. මට වැරදුණා![]()
නවසීලන්තය
------ Post added on Feb 18, 2024 at 4:43 PM
New Zealandකිවි දේශය කියන්නේ කොහෙද බන්
සුබ ගමන්.. ඒ රටවත් දැකලා හිතපන් ලංකාව මේ වගේ නැත්තේ ඇයි කියලා ? ඇයි මට ලක්ෂ ගාණක පඩියක් ලංකාවෙන් ගන්න බැරි උනේ කියලා... ලංකාව වැට්ටුවේ කවුද කියලා ..ඇයි උඹට උබේ යාලුවෝ අම්ම තාත්තලා ගෑනු ලමයා නෑදෑයෝ එක්ක හොඳ පඩියකුත් අරගෙන ලංකාවෙම ඉන්න බැරි උනේ කියලා... ට්‍රිප් වන්දනා ගමන් යන්න බැරි වෙන්නම කාත් කවුරුවත් නැති රටක තනිවෙන්න උනේ ඇයි කියලා හිතපන්..කොල්ලනේ එහෙනම් ඔන්න මමත් විදේශ ගත වෙන්නයි යන්නෙ. මෙහෙ කරන ජොබ් එකටම (AC Technician) තමා යන්නෙත්.
සති එක හාමාරක් වගේ පොඩි කාලයක් ඇතුලත් සෑහෙන වැඩ කොටසක් කරගන්න තියන නිසා ටික කාලෙකට මේ පැත්තෙ එන්න වෙන එකක් නෑ.
අපේ ෆීල්ඩ් එකේ වැඩ කරන අය ඉන්නවනම් මට මැසේජ් එකක් දාල තියපන් අපි Maintains කරන තැන් කීපයක් තියනව සෙට් කරල දෙන්න.
එහෙනම් ඉතින් කිවි දේශයේ ඉදන් බෝතලයක් ගහන ගමන් නැවත හමුවෙමු!
View attachment 224803