AC කරන්න එපා ජොබ් අඩුයි. Intern වත් සෙට් වෙන්නේ නෑ.Gammak gammak.
Congratulation bro!!කොල්ලනේ එහෙනම් ඔන්න මමත් විදේශ ගත වෙන්නයි යන්නෙ. මෙහෙ කරන ජොබ් එකටම (AC Technician) තමා යන්නෙත්.
සති එක හාමාරක් වගේ පොඩි කාලයක් ඇතුලත් සෑහෙන වැඩ කොටසක් කරගන්න තියන නිසා ටික කාලෙකට මේ පැත්තෙ එන්න වෙන එකක් නෑ.
අපේ ෆීල්ඩ් එකේ වැඩ කරන අය ඉන්නවනම් මට මැසේජ් එකක් දාල තියපන් අපි Maintains කරන තැන් කීපයක් තියනව සෙට් කරල දෙන්න.
එහෙනම් ඉතින් කිවි දේශයේ ඉදන් බෝතලයක් ගහන ගමන් නැවත හමුවෙමු!
View attachment 224803