අවසරයි කිරියනි. 🙂

Amstrak

Active member
  • Nov 15, 2023
    246
    244
    43
    කිවියොන්ගේ ඒසී වැඩි වැඩියෙන් කැඩේවා.
    ඒස්වා පුහ්
     

    jiwithe prashna

    Well-known member
  • Sep 5, 2021
    1,280
    1,073
    113
    මේ තරම් රිප්ලයි ටිකක් වැටෙයි කියල හිතුවෙ නෑ. හදවතේ කොල්ලො ටිකක් මේකෙ ඉන්නෙ. උබලට බොහොම ස්තූතී. ❤️❤️
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,974
    21,995
    113
    ගම මහනුවරයි
    සුබ ගමන්.. ඒ රටවත් දැකලා හිතපන් ලංකාව මේ වගේ නැත්තේ ඇයි කියලා ? ඇයි මට ලක්ෂ ගාණක පඩියක් ලංකාවෙන් ගන්න බැරි උනේ කියලා... ලංකාව වැට්ටුවේ කවුද කියලා ..ඇයි උඹට උබේ යාලුවෝ අම්ම තාත්තලා ගෑනු ලමයා නෑදෑයෝ එක්ක හොඳ පඩියකුත් අරගෙන ලංකාවෙම ඉන්න බැරි උනේ කියලා... ට්‍රිප් වන්දනා ගමන් යන්න බැරි වෙන්නම කාත් කවුරුවත් නැති රටක තනිවෙන්න උනේ ඇයි කියලා හිතපන්..

    මොලේ පෑදුනාම මතක ඇතිව ලපයාට කතිරේ ගහන්න ලංකාවට ඇවිත් යන්න එන්න.. මේ රටේ හිරවෙලා ඉන්න අපිවත් බේර ගන්න එතකොට උඹට පුලුවන්...

    එකම විකල්පය... 👇 👇 👇

    Anura-Kumara-Dissanayake.jpeg
    ko ban dan,, kathire nam gahuwa... wilalpe penna nane