අවසානයේ අජන්ත මෙන්ඩිස් විවාහ වූයේය...

Chinthaka_tc

Member
Jul 17, 2010
4,450
514
0
35
සෙoකඩගල පුරවරය
ලිපියේ හරය තේරුම් ගන්න. ඒකෙන් කතා කරන්නේ අජන්ත මෙන්ඩිස් ගැන විතරක් නෙමෙයි. අද පවතින ලාංකීය සමාජය ගැන. මුදල් වලට, ජනප්‍රියත්වයට කරන්න පුළුවන් දේවල් ගැන. අජන්ත වගේ ලංකාවට කීර්තියක් ගෙනාපු පොරක්ට ලංකාවේ කවුරුත් ඉරිසියා කරන එකක් නැහැ. මේ ලිපිය ලියුවේ මම නෙමෙයි. ඒත් ඒ ලිපියේ තියෙන හරයාත්මක වටිනාකම් එක්ක මම එකඟයි. ඒ නිසයි එළකිරි එකේ දැම්මේ. කිසිම අවුලක් නැහැ, මේක සංවාදයට විවුර්ත ටොපික් එකක්.

:yes:
අජන්ත ගෑන විතරක් නෙව්යි , මේ ලිපියේ මාර ගෑඹුරු ඈත්තක් තියෙන්වා.. ඒ ඈත්ත දකින්න...
 
Kalindugayan

Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    00020456.gif
     
    khewagee

    Active member
  • Aug 29, 2007
    652
    84
    28
    මේකයි මිගාර, මමනම් හිතන් නැහැ මෙන්ඩා නිකම්ම නිකම් සාමාන්‍ය සෙබලෙක් විතරක් උනානම් කෙල්ල කැමති වෙයි කියලා. (හැබැයි එහෙම වෙන්න සම්භාවිතාවකුත් නැතුවාම නෙමෙයි.)
    ඒත් මට හිතෙන විදිහට තාමත් අපි ජීවත් වෙන්නේ වැඩවසම් සමාජෙක. ඒ සමාජේ තීරණාත්මක සාධක තමයි සල්ලි සහ සිවිල් බලය . මට හිතෙන්නේ කෙල්ල බැන්දේ මෙන්ඩව නෙමෙයි. මේ සාධක දෙක. මම මේක එළකිරි එකේ දැම්මේ මෙන්ඩට මඩක් ගහන්න නෙමෙයි. මෙන්ඩට මුළු රටම ආදරෙයි. ඒ වගේම අපිත් ආදරෙයි. මට කියන්න ඕනි උනේ ලංකාවේ සමාජ ක්‍රමය පිරිහිලා තියෙන තරම ගැන විතරයි. මේක එක උදාහරණයක් විතරයි. මේක මෙන්ඩිස්ට විතරක් නෙමෙයි. අපේ ක්‍රිකට් ටීම් එකේ ඉන්න ගොඩක් අයට, ලොකු බිස්නස් කාරයන්ට, නළු නිළියන්ට, දේශපාලනේ කරන අයට වගේ ලොකු පරාසෙක සිද්ධවෙන දෙයක් . මේ අයට පොදු දේ තමයි සල්ලි, බලය සහ ජනප්‍රියත්වය. අද සමාජේ දුවන්නේ මනුස්සකම පස්සේ නෙමෙයි, මේ දේවල් පස්සේ. ඒකට හොඳම උදාහරණයක් තමයි අජන්ත මෙන්ඩිස්ගේ විවාහය.
    උබ දාපු ත්‍රෙඩ් එකකත එක්ක මම සම්පුර්ණ එකගය් ,එත් උබ මේ කියන අපි ජිවත් වෙන්නේ වේදවසම් සමාජයක ඒ සමාජයේ තීරණාත්මක සාදකය වෙන්නේ සල්ලි හ බලය කියන එකත් එක්ක එකග වෙන බැහැ මොකද ,වේදවසම් සමාජය අතඇරලා පුර්ණ ප්‍රජාතන්ත්‍ර වාදී දනවාදී රටක ගත්තත් එකම කතාන්දරය තමය් හැම දේම තීරණය වෙන්නේ මුදල් සහ බලය මත එකට වේදවසම්ද දනවාදීද කියල වෙනසක් නැහැ අද ඉතාලියේ කෙල්ලෝ උබ කියන විදියට දුබුරු හමක් ඇති ronaldo කසාද බදින්න පොරකනවා *දෙනාටත් උ ඉතාලි කෙල්ලෙක් බැදලා ඉන්නේ එත් උ එක අගිල්ල්ලක් ඉස්සුවොත් කෙල්ලෝ 1000 ක් එය්. ඒ උට තියෙන ආදරේට නෙවෙය් උගේ තියෙන සල්ලි වලට ජනප්‍රිය තාවයට .සිවිල් බලයට බැරි වෙලාවත් උ කිසිම දෙයක් නෙතුව නිකම්ම කලිසම් කොටයක් ගහගෙන brazil වල football ගහ ගහ හිටියනම් කෙල්ලෙක් නෙවෙඉ බල්ලෙක් වත් එය්ද උ පස්සේ ,උබ british වල කෙල්ලෙක් ගෙන් අහපන් වැඩියේන්ම යන්න කැමති රට මොකක්ද කියල එකී කියය් ඇමෙරිකාවට කියල .මේක මචන් මන් හිතන්නේ ක්‍රමේ වරද නෙවෙය් මනුෂ්ෂ ගතිය .අපි හෙමෝම දනයට බලයට ආසය් .එකය් මන් හිතන්නේ ඒ කෙල්ල අජන්ත මෙන්ඩිස් ව බැන්දේ උගේ පාටට නෙවෙය් උගේ මුණ බලල වත් නෙවෙය් උගේ සල්ලි වලට ,උගේ ජනප්‍රිය තාවයට ,උගෙ සිවිල් බලයට
     
    kadda

    Well-known member
  • Jun 16, 2007
    614
    412
    63

    :confused::confused::yes::yes::yes::yes::yes:
     
    kadda

    Well-known member
  • Jun 16, 2007
    614
    412
    63
    ඒක උගේ ලැබීම, මම හිතන්නේ අපි ඒ ගැන සතුටු වෙන්න ඕන,

    ඩෙෆා උගේ ලැබීම ගැන සතුටුයි මචන් :):):):), ඒත් සමාජේ දවසින් දවස පිරිහෙන එක ගැනනම් මාර දුකයි :no::no::no::no:...