අවසානයේ අවබෝධ විය..

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    අවසානයේ අවබෝධ විය..ගංවතුරේ නොකියවුන කථාව..

    13263737_1103778609664316_2759877574612169361_n.jpg

    මේ වෙලාවේ ජාතිවාදේ අවුස්සනවා නෙවෙයි.

    ඒත් ඇත්ත මේකයි.
    හලාල් කියන්නේ පල්ලි ගොඩ නගන්න දාන උප්පරවැට්ටියක් විතරයි.
    :yes::yes::yes:

    Last edited:
    • Like
    Reactions: Al Baik

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,878
    6,511
    113
    ගග අද්දර
    අර වැල්ලම්පිටියේ උන් ටික දැක්කම නම් මට මල බන්...
    ගැනුයි ළමයිනුයි ගංවතුරේ ගෙදර දාල උන් ඔක්කොම පාරේ...
    පාරට වෙලා නේවි එකට බැන බැන ඉන්නවා...
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    අර වැල්ලම්පිටියේ උන් ටික දැක්කම නම් මට මල බන්...
    ගැනුයි ළමයිනුයි ගංවතුරේ ගෙදර දාල උන් ඔක්කොම පාරේ...
    පාරට වෙලා නේවි එකට බැන බැන ඉන්නවා...

    මමත් ඊයෙයි අදයි උදව් කරන්න ඇවිද්දා..
    ගොඩක් දේවල් දැක්කා අත් වින්දා..

    අපි ඒවා පස්සේ කථා කරමු..

    මාතෘකාව සංකීර්ණයි මචං.
    එකක් මතක තියාගනින්.
    ලංකාව කියන්නේස් අති ගණන් පැල් බැඳගෙන වහින රටක්.
    දවස් තුනක් වැස්සම කොලඹ යට වුනේ වෙන ප්‍රශ්ණ නිසා...
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,878
    6,511
    113
    ගග අද්දර

    මමත් ඊයෙයි අදයි උදව් කරන්න ඇවිද්දා..
    ගොඩක් දේවල් දැක්කා අත් වින්දා..

    අපි ඒවා පස්සේ කථා කරමු..

    මාතෘකාව සංකීර්ණයි මචං.
    එකක් මතක තියාගනින්.
    ලංකාව කියන්නේස් අති ගණන් පැල් බැඳගෙන වහින රටක්.
    දවස් තුනක් වැස්සම කොලඹ යට වුනේ වෙන ප්‍රශ්ණ නිසා...

    කොලබ විතරක් නෙමෙයි බන්...
    මගේ ගෙවල් රත්නපුර.
    උබට මතක ඇති 2003 ගංවතුර...
    ඒක ගලනකොටත් මන් පාරේ මචන් අම්මත් එක්ක ගමනක් ගිහින් එනවා...
    අපෙ පැති වල මිනිස්සු දන්නවා බන් ගංවතුරක් ආවම කරන්න ඕනි දේවල්...
    කොලබ මිනිස්සුන්ගේ ඒ දැනුවත් කම අඩුයි මොකද නිතර ගංවතුරට අහුවෙන් නැති නිසා...

    දැන් මන් ඉන්නේ ගම්පහ පැත්තේ බන්...
    උබට කියන්න වාහන යන්න බැරි වෙන්නම වැහුවේ නෑ බන් මෙහෙ පාරවල් මට මතක ඇති කාලෙක...
    දැන් දවස් ගානක් තිස්සේ පාර වහල පුගොඩින් යට වෙලා...
    මේ පාර කැළණි ගග තමයි වැඩියෙන් ගලල තියෙන්නේ...
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    කොලබ විතරක් නෙමෙයි බන්...
    මගේ ගෙවල් රත්නපුර.
    උබට මතක ඇති 2003 ගංවතුර...
    ඒක ගලනකොටත් මන් පාරේ මචන් අම්මත් එක්ක ගමනක් ගිහින් එනවා...
    අපෙ පැති වල මිනිස්සු දන්නවා බන් ගංවතුරක් ආවම කරන්න ඕනි දේවල්...
    කොලබ මිනිස්සුන්ගේ ඒ දැනුවත් කම අඩුයි මොකද නිතර ගංවතුරට අහුවෙන් නැති නිසා...

    දැන් මන් ඉන්නේ ගම්පහ පැත්තේ බන්...
    උබට කියන්න වාහන යන්න බැරි වෙන්නම වැහුවේ නෑ බන් මෙහෙ පාරවල් මට මතක ඇති කාලෙක...
    දැන් දවස් ගානක් තිස්සේ පාර වහල පුගොඩින් යට වෙලා...
    මේ පාර කැළණි ගග තමයි වැඩියෙන් ගලල තියෙන්නේ...

    අපි පස්සේ දවසක කතා කරමු මේවා ගැන..

    අවුල තියෙන්නේ ඔය කියන දවස කවදා ඒ විද කියලා.
    දැන් මේ නැහීගෙන උදව් කරන අය තව සතියක් වගේ කාලයකින් ඒවා ඉවරයක් කරනවා.
    කාලය විසින් සියල්ල සාමාන්‍යයී කරණය කරනවා.
    ඊට පස්සේ තමයි මේ ආපු ගං වතුරේ හොඳ එක,ලෙඩ රෝග එන්නේ.
    එදාට මේ මොහොතේ මේක බැලන්ස් කරගන්න බැරිවුන ආන්ඩුව ඒක කොහොම කරාවිද..

    ඊයේ කැළනි පංසලේ ලොකු හාමුදුරුවෝ මරු කථාවක් කිව්වා.

    බුදුන්වහන්සේ කාන්තාවකට අන්දලා ආසියාවේ ලොකුම පිලිමේ රටක් මැද නේත්‍රා තිව්වම වස් නොවැදී තියේද ඉතින්...මෙයින් ගියා මදැයි..

    නොකියන කතා තව තියෙනවා..
    බලන් ඉමු..
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,879
    21,121

    oya nilpatin kiwwe mokakda ban ?
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    අද ගියා කඩුවෙල බණ්ඩාරවත්ත මාලබේ පැතිවල ඇතුල් පාරවල් වල
    මිනිස්සුන්ගේ ජිවිත දේපළ වලට වෙලා තියෙන කරදරේ දැක්කම
    මොකක්වත් හිතාගන්න බැහැ
    මේ වගේ මිනිස්සු අසරණ වෙන්න එපා කියලා ප්‍රර්ථනා කරමු
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    බුදුන්වහන්සේ කාන්තාවකට අන්දලා??

    මොකක්ද මේ සීන් එක මචන්?
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    අපි පස්සේ දවසක කතා කරමු මේවා ගැන..

    අවුල තියෙන්නේ ඔය කියන දවස කවදා ඒ විද කියලා.
    දැන් මේ නැහීගෙන උදව් කරන අය තව සතියක් වගේ කාලයකින් ඒවා ඉවරයක් කරනවා.
    කාලය විසින් සියල්ල සාමාන්‍යයී කරණය කරනවා.
    ඊට පස්සේ තමයි මේ ආපු ගං වතුරේ හොඳ එක,ලෙඩ රෝග එන්නේ.
    එදාට මේ මොහොතේ මේක බැලන්ස් කරගන්න බැරිවුන ආන්ඩුව ඒක කොහොම කරාවිද..

    ඊයේ කැළනි පංසලේ ලොකු හාමුදුරුවෝ මරු කථාවක් කිව්වා.

    බුදුන්වහන්සේ කාන්තාවකට අන්දලා ආසියාවේ ලොකුම පිලිමේ රටක් මැද නේත්‍රා තිව්වම වස් නොවැදී තියේද ඉතින්...මෙයින් ගියා මදැයි..

    නොකියන කතා තව තියෙනවා..
    බලන් ඉමු..
    කො බන් එහෙම කතාවක් කිව්ව අපි දැක්කෙ නැහැනෙ
     
    djchammi

    Well-known member
  • Nov 14, 2008
    3,857
    461
    83
    අපි පස්සේ දවසක කතා කරමු මේවා ගැන..

    අවුල තියෙන්නේ ඔය කියන දවස කවදා ඒ විද කියලා.
    දැන් මේ නැහීගෙන උදව් කරන අය තව සතියක් වගේ කාලයකින් ඒවා ඉවරයක් කරනවා.
    කාලය විසින් සියල්ල සාමාන්‍යයී කරණය කරනවා.
    ඊට පස්සේ තමයි මේ ආපු ගං වතුරේ හොඳ එක,ලෙඩ රෝග එන්නේ.
    එදාට මේ මොහොතේ මේක බැලන්ස් කරගන්න බැරිවුන ආන්ඩුව ඒක කොහොම කරාවිද..

    ඊයේ කැළනි පංසලේ ලොකු හාමුදුරුවෝ මරු කථාවක් කිව්වා.

    බුදුන්වහන්සේ කාන්තාවකට අන්දලා ආසියාවේ ලොකුම පිලිමේ රටක් මැද නේත්‍රා තිව්වම වස් නොවැදී තියේද ඉතින්...මෙයින් ගියා මදැයි..

    නොකියන කතා තව තියෙනවා..
    බලන් ඉමු..

    මේකෙනුත් බලන්නේ ආණ්ඩුවට මඩ ගහල අප්පොච්චව රජකරවන්නේ කොහොමද කියල.. මුන්ටනම් මානසික ලෙඩක් අම්මපා...
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මුස්ලිම් එවුන් ගැන කතා කරලා වැඩක් නෑ මානිකමුල්ලේ බොට්ටු දෙකක් දාලා තියෙනවා එවයේ සිංහල එවුන් ගේන්න දෙන්නේ නෑ පස්සේ බැරිම තැන බොට්ටුවක් බලෙන්ම අරන් සිංහල එවුන් ගෙනාවේ .කොච්චර බඩු බෙදුවත් අන්තිමට බෙදපු එවුන්ටත් බැන බැන යන්නේ මම අත්දැකපු දෙයක් කියන්නේ.
     
    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    මුස්ලිම් එවුන් ගැන කතා කරලා වැඩක් නෑ මානිකමුල්ලේ බොට්ටු දෙකක් දාලා තියෙනවා එවයේ සිංහල එවුන් ගේන්න දෙන්නේ නෑ පස්සේ බැරිම තැන බොට්ටුවක් බලෙන්ම අරන් සිංහල එවුන් ගෙනාවේ .කොච්චර බඩු බෙදුවත් අන්තිමට බෙදපු එවුන්ටත් බැන බැන යන්නේ මම අත්දැකපු දෙයක් කියන්නේ.

    :yes: පහුගිය ටිකේ දෙරණ බැලුවා නම් මුස්ලිම් උන්ගේ තරම බලාගන්න තිබ්බා
     
    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0
    ඊයේ කැළනි පංසලේ ලොකු හාමුදුරුවෝ මරු කථාවක් කිව්වා.

    බුදුන්වහන්සේ කාන්තාවකට අන්දලා ආසියාවේ ලොකුම පිලිමේ රටක් මැද නේත්‍රා තිව්වම වස් නොවැදී තියේද ඉතින්...මෙයින් ගියා මදැයි..
    .

    ඒ මොකද්ද ඒ?
    8.gif
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,878
    6,511
    113
    ගග අද්දර
    අපි පස්සේ දවසක කතා කරමු මේවා ගැන..

    අවුල තියෙන්නේ ඔය කියන දවස කවදා ඒ විද කියලා.
    දැන් මේ නැහීගෙන උදව් කරන අය තව සතියක් වගේ කාලයකින් ඒවා ඉවරයක් කරනවා.
    කාලය විසින් සියල්ල සාමාන්‍යයී කරණය කරනවා.
    ඊට පස්සේ තමයි මේ ආපු ගං වතුරේ හොඳ එක,ලෙඩ රෝග එන්නේ.
    එදාට මේ මොහොතේ මේක බැලන්ස් කරගන්න බැරිවුන ආන්ඩුව ඒක කොහොම කරාවිද..

    ඊයේ කැළනි පංසලේ ලොකු හාමුදුරුවෝ මරු කථාවක් කිව්වා.

    බුදුන්වහන්සේ කාන්තාවකට අන්දලා ආසියාවේ ලොකුම පිලිමේ රටක් මැද නේත්‍රා තිව්වම වස් නොවැදී තියේද ඉතින්...මෙයින් ගියා මදැයි..

    නොකියන කතා තව තියෙනවා..
    බලන් ඉමු..

    ඔව් ඔව් ඊළගට මිනිස්සුන්ට හැදෙන ලෙඩ ගැන නම් ගොඩක් සැලකිලිමත් වෙන්න වෙයි...
    පිළිමේ කතාව නම් මන් දන් නැහැ බන්...
    දේශපාලන කතා වලට නම් හවුල් වෙන් නෑ මන්...

    මුස්ලිම් එවුන් ගැන කතා කරලා වැඩක් නෑ මානිකමුල්ලේ බොට්ටු දෙකක් දාලා තියෙනවා එවයේ සිංහල එවුන් ගේන්න දෙන්නේ නෑ පස්සේ බැරිම තැන බොට්ටුවක් බලෙන්ම අරන් සිංහල එවුන් ගෙනාවේ .කොච්චර බඩු බෙදුවත් අන්තිමට බෙදපු එවුන්ටත් බැන බැන යන්නේ මම අත්දැකපු දෙයක් කියන්නේ.
    ඔව් බන් නැති බනේ කියා කියා බනින එක කරන්නේ... කොච්චර දුන්නත් මදි.
    ළමයි දහයක් දොළහක් හදා ගත්තම ඉතින් ලේසියෙන් පුලුවන්ද ආධාරෙකින් යැපෙන්න.

    :yes: පහුගිය ටිකේ දෙරණ බැලුවා නම් මුස්ලිම් උන්ගේ තරම බලාගන්න තිබ්බා

    සිරා චතුරයා වැල්ලම්පිටියට ගිහින් කරපු ලයිව් එකෙන් උන්ගේ හැටි තේරුණා...