අවසානයේ නිර්පාක්ෂිකයා අපට හමු විය...
අනිවාර්යයෙන්ම විනාඩියක් අරන් කියවන්න
ඔබේ දේශපාලන මතය කුමක් වුවත් විනාඩියක් වැයකොට මෙය කියවන්න
225ම එපා යැයි කියූ ඔබ 225 ටම අයිති නැති කෙනෙක් සෙව්වේය
ඔහු පැමිණියේය
රටේ විනය හදන්නට කෙනෙක් ඔබ ඉල්ලුවේය
විනය තම ජීවිතය කරගත් ඔහු පැමිණියේය
ඔබ දේශප්‍රේමියෙකු ඉල්ලුවේය
තිස් වසරක යුද උවදුරෙන් සහ ඉස්ලාම් අන්තවාදයෙන් රට බේරාගත් සැබෑ දේශප්‍රේමියෙකු අපට හමුවිය
ඔබ සිංහල බෞද්ධයෙකු සෙව්වේය
සිංහල බෞද්ධ කොළඹ ආනන්දයේ ඉගෙන ගත් විරුවන්ගේ පුරවරය වූ බළපිටිය කොස්ගොඩින් බිහි වූ ඔහු ඔබ සොයා ආවේය
ඔබ උගතෙකු සෙව්වේය
ඔහු ඉන්දියාවේ ජවහල්ලාල්නේරු විශ්වවිද්‍යාලයේ සිවිල් ඉංජිනේරු උපාධියත්
ඇමරිකාවේ අණ හා මාණ්ඩලික විශ්වවිද්‍යාලයේ ආරක්ෂක උපාධිධාරියෙකුද වන්නේය
ඔබ ඔබ අතරින්ම මතුවන මිනිසෙක් සෙව්වේය
දින 52 ක ව්‍යවස්ථා අර්බුදය කාලයේදීත් පාස්කු ප්‍රහාරයෙන් රටම බියෙන් ඇළළුණු මොහොතේදීත්
බලෙන් හෝ රට භාර ගන්නා ලෙස ඔබ ඔහුගෙන් ඉල්ලුවේය. ඔබේ මුහුණු පොතේ ඡායාරූපය ලෙස ඔබ
ඔහුගේ රුව යෙදුවේය. එහෙත් ඔහු නීතියට හිස නැමුවේය
දේශපාලකයෙකු වෙනුවට ඔබ දේශ සේවකයෙකු සෙව්වේය
යුද්ධ හමුදාවේ කමාන්ඩෝ පුහුණුව සහිත විශේෂ බලකායේ නායකයෙකු ලෙස කොටින් සමග මුහුණට මුහුණ
සටන් කොට රණවික්‍රම රණසූර විශිෂ්ට සේවා විභූෂණ උත්තම සේවා ඇතුළු පදක්කම් ලබා ඔහු ඔබේ සේවකයා විය
ඔබ නිර්පාක්ෂිකයෙකු සෙව්වේය
අවසානයේ ඔහු ඔබ හමුවට පැමිණියේය
ඔහු මහේෂ් සේනානායකය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 22 වන හමුදාපතිවරයාය
ඊළාම් යුද්ධ හතරේදීම උතුරු හා නැගෙනහිර ක්‍රියාන්විතවලට එක්වූ ඔහු යුද්ධය අවසන් කාලයේ යුදහමුදා සැලසුම් අධ්‍යක්ෂ ලෙස
කටයුතු කළේය.
පෙනෙන සතුරාට වඩා නොපෙනෙන සතුරා භයානකය බව දැන ගත් ඔහු පාස්කු ප්‍රහාරයේ නොපෙනෙන සතුරා සැණෙකින් සොයා
විනාශ කරන්නට අණදුන් නායකයා විය
ඔබ විකල්පයක් සෙව්වේය
මේ රට වසර 70 ක් පාලනය කළ පක්ෂ දේශපාලනය වෙනුවට උගත් බුද්ධිමත් පිරිසකගේ සහ තරුණයන්ගේ
මැදිහත්වීමෙන් බිහිවූ විකල්පයේ නායකයා බවට ඔහු දැන් පත්ව ඇත
දැන් තීරණය ඔබ සතුය
අප සියලු දෙනාටම එළඹෙන ජනාධිපතිවරණයේදී එක් ඡන්දයක් සහ මනාප තුනක් හිමිය
දැන් තීරණය ඔබ සතුය
ඔබේ පළමු මනාපය රට වෙනුවෙන් අභීතව ලබා දීමට ඔබට දැන් පිරිසිදු නායකයකු සිටී
ඔබ කැමති නම් දෙවැනි මනාපය සාම්ප්‍රදායික පක්ෂ දේශපාලනයෙන් පැමිණෙන සුදුස්සකුට භාවිත කරන්නට නිදහස ඇත
එහෙත් දැන් ඔහු පවතින නිල් කොළ රතු දම් සියලු සාම්ප්‍රදායික දේශපාලනයට අභියෝගයක්ව ඇත
එබැවින් ආසියාවේ කළු සිංහයා ලෙස වර්ණනා කළ ඔහුට විවිධ විවේචනවලට මුහුණ දීමටද සිදුව ඇත
ඇත්තටම ඔහු මේ අභියෝගය භාර නොගත්තානම් ඔහුට සුවසේ විශ්‍රාමිකව තානාපතිවරයකු හෝ වෙනත් රටක යුද උපදේශකයකු වැනි
තනතුරක් ගෙන අමතර ආදායමක්ද ලබා ගන්නට තිබිණ
එහෙත් ඔහු ඔබ වෙනුවෙන් පැමිණ සිටියි
ඔහු කිසිදු දේශපාලන පක්ෂයක සාමාජිකයෙකු නොවෙයි. අනෙක් අතට එතුමාට විවිධ චෝදනා එල්ල වන්නේ ඡන්දය ඉල්ලන බව පැවසූ පසුය.
ඔහු පැමිණ සිටින්නේ සිංහල ඡන්ද කඩන්නටද ?
එයට පෙර අසන්නට ඇති ප්‍රශ්නය වන්නේ මෙරට සිංහල ඡන්ද වසර ගණනාවක සිට කඩා බෙදා වෙන් කළේ
ප්‍රධාන පක්ෂ කිහිපය නොවේද යන්නයි. එසේම සියලු දෙනාම එකතුව එතුමාට ඡන්දය දෙන්නේ නම් ඡන්ද බෙදී යාම නතර වන්නේය .
ඇත්තටම ඔහු මේ වේදිකාවට පැමිණීමට පෙර මේ මතවාදය තැනූ විකල්ප මතධාරීන් බොහෝය
ඒ සියලු විකල්ප ටිකෙන් ටික ඔහු වටා එක්වන බව සත්‍යයකි
ඒ අතර හිටපු විගණකාධිපතිතුමා ගාමිණි විජේසිංහ මහතා මේ රටේ දූෂණය නාස්තිය සහ වංචාව පවතින්නේ දේශපාලන ක්‍රමයේ වරද නිසා බව
පෙන්වා දෙමින් රට සදන්නට අවශ්‍ය සැලසුම ඉදිරිපත් කළේය
එසේම ප්‍රභාකරන්ගේ හිත කියවූ මිනිසා වන හිටපු බුද්ධි අංශ නියෝජ්‍ය ප්‍රධානියා වන ආචාර්ය අජිත් කොළොන්නේ මහතා
විකල්පය සොබාදහම මතුකරන බව දෙරණ රූපවාහිනිය ඔස්සේ න්‍යායාත්මකව ගණිතානුකූලව පෙන්වීය
අද යථාර්ථයක් වී ඇත්තේ මේ විද්වතුන්ගේ දැක්මයි
අවසානයේ ඔබ එක රටක් එක නීතියක් ඉල්ලා සිටියේය
මහේෂ් සේනානායක මහතා ඉදිරිපත් කරන වැඩපිළිවෙළේ පදනම එක රටක් එක නීතියක් බව ඔහු රටටම ප්‍රකාශ කොට අවසන්ය
දැන් තීරණය ඔබ අතේය
මේ ඔබට ලැබෙන අවසාන අවස්ථාවයි
නිර්පාක්ෂිකයෙකු වශයෙන් අභිමානවත් ශ්‍රී ලාංකිකයෙකු වශයෙන් ලෝකයේ බලවත් දේශයක් බවට
අපේ පුංචි රට පත් කරන්න පළමුව ඔබ වෙනස් වන්න
දෙවනුව ඔබේ සමීපතමයා වෙනස් කරන්න
අවසානයේදී අපිත් නොදැනීම ඒ වෙනස සිදු වනු ඇත
වෙනසක තාරුණ්‍යයේ හඩ