Machan oya Modification tika karaganna thenak dannawada

Thanks MachanOka tikak supiri wahanayak nisa modify karanna hemotama denna epa. Mulinma hodata modify karapu wahanayak dekkama eke owner gen ahanna kohenda modify kale kiyala. Ikman eketh poddak balanna modify karapu wahana![]()
kohenda balanna onaඹකට fiber නම් අලවන් යන්න ඒපා
ඒ කාර් ඒකකින් ගලවපු සෙට් ඒකක් අරගෙන බට් කරන්න
ටිකක් හෙව්වොත් ඹරිජිනල් fittings වලට හරියන සෙට් ඒකක් හොයාගන්න පුලුවන් වෙයි මචන්


wahane nam hodai eth maintance thamai tikak amaru
1 year maintain cost kiyak wage yai da ban?මගේ යාලුවෙක් ගව ඔය A4 එකම තියනවා. ඌත් හෙන අඩුවට ගත්තේ 21 කට වගේ
පට්ට වාහනේ
maintains තමා පොඩි කෙස් එකකට තියෙන්නේ පාර්ට්ස් පට්ට ගණන්
අරුනම් පට්ට වාහනේ කියලා එක තියන් ඉන්නවා කොච්චර වියදම් උනත්
Mama hithanneth ehema thamaiප්‍රොපෙෂනල් look eka godak thiyenne parana eke,, aluth eke widiyata podi wenasak karaganna(audi mark eka laga witharak) ,, godak modify kaloth aparadey
Oka body kit ekak nemei. Oka 2005 A4 model eka. Oka wena design ekak mulu munama wenas. Oya light tikai, munai, shell tika ganna aluthen nam laksha 3-4 wath yai. Gathath set karanna baha mama hithanne.
Seat nam oya wage wena ekak hoyala set kara ganna puluwan, aluthen ganna nam yanna epa ewath lakshe pani
Oya wahane thiyana widiyata thibba nam hondai machan oka wenas karanna giyoth value ekath adu wenawa umba wahane gaththa gaana wagema ganak yai wenas karanna witharak. Audi garage walath loku ganan illanne wadak karanna giyama.
එහෙම කියන්ඩ බැ බන් උබ පදින විදිහට තමා1 year maintain cost kiyak wage yai da ban?