ඇමරිකාවේ ද? ලංකාවේ ද?අනුර කුමාරගේ කතාව අහලා බැසිල්ට චන්දෙ ගහනවා.
2024 බැසිල් ජනපති නොවුනොත් ඉජු කියපන්.



නාකි මයිනා තරම් කපටි එකෙක් මම මගේ ජීවිතේට දැකලා නෑ. යුද්දය මගේ ක්‍රමය නෙමේ කිය කිය ඉදලා යුද්ද කරන්න උනාම ටෝක් දුන්නෙ ඉපදුනු දවසෙ ඉදලා යුද්ද කරන්න හිටියා වගේ, දේශප්‍රේමය කිය කිය ඉදලා දැන් රටම විකුණනවා, පෝර නිකං දෙනවා කියලා සල්ලිවලටවත් පෝර නැති කරා. බයියොන්ටම හරියන මයිනෙක් තමා මූ
කොලඹ ඉදන් එනකොට වැල්ලම්පිටිය,මුල්ලේරියාව හරිය හදනවානේ පරණ පාර..බස් එකේ එහා පැත්තේ හිටපු අවුරුදු 50ක විතර ඩයල් එකක් කියනවා.කොච්චර බැන්නත් මේ ආන්ඩුව තම වැඩක් කරන්නේ කියලා.අනුර කුමාරගේ කතාව අහලා බැසිල්ට චන්දෙ ගහනවා.
2024 බැසිල් ජනපති නොවුනොත් ඉජු කියපන්.
දැක්කනේ බං, නාකියෝ ටික මැරිලා යනකන් මේ රට හදන්න බෑ.කොලඹ ඉදන් එනකොට වැල්ලම්පිටිය,මුල්ලේරියාව හරිය හදනවානේ පරණ පාර..බස් එකේ එහා පැත්තේ හිටපු අවුරුදු 50ක විතර ඩයල් එකක් කියනවා.කොච්චර බැන්නත් මේ ආන්ඩුව තම වැඩක් කරන්නේ කියලා.
නාකි හම්පඩයෝ මැරිලම යන්න ඕන නැත්තං මේක හදන්න බෑකොලඹ ඉදන් එනකොට වැල්ලම්පිටිය,මුල්ලේරියාව හරිය හදනවානේ පරණ පාර..බස් එකේ එහා පැත්තේ හිටපු අවුරුදු 50ක විතර ඩයල් එකක් කියනවා.කොච්චර බැන්නත් මේ ආන්ඩුව තම වැඩක් කරන්නේ කියලා.
අනුර කුමාරගේ කතාව අහලා sajithta චන්දෙ ගහනවා.අනුර කුමාරගේ කතාව අහලා බැසිල්ට චන්දෙ ගහනවා.
2024 බැසිල් ජනපති නොවුනොත් ඉජු කියපන්.
එකෙක්ට තනියම මේ රට ගොඩ දාන්න බෑ බන්.හොඳම උදාහරණය ගෝඨාභය.අවසානය පෑමිණ ඈත.. එයම ආරම්භයක් වෙනු ඈත.. මේ ඉහද පණුවෝ ටික අයින් වෙලා කරන්න පුලුවන් එකෙක් එන්න තව කොච්චර කල් යයිද? එහෙම එකෙක් ආවත් ඌට ගොඩ ගන්න අඩුම අවුරුදු 10 ක් වත් යයි නේද? ගොඩ ගන්න කිව්වේ අඩුම ගානේ කලින් තිබ්බ තත්වෙට ගේන්න
සහය ඕනේ ඒත් තීරණ ගන්න අවන්ක එක මිනිහෙක් ඉන්න ඕනේ.. ඝෝඨා වගේ හක්කේ බුදුරෑස් බොක්කේ දඩමස් ඩයල් එකක් හරි යන්නේ නෑඑකෙක්ට තනියම මේ රට ගොඩ දාන්න බෑ බන්.හොඳම උදාහරණය ගෝඨාභය.
මේ රටවල් වල ඒ අවංක එක මිනිහා බලය ලැබුනට පස්සෙ Narcissistic පිස්සෙක් වෙන්න තියන ඉඩ වැඩී.සහය ඕනේ ඒත් තීරණ ගන්න අවන්ක එක මිනිහෙක් ඉන්න ඕනේ.. ඝෝඨා වගේ හක්කේ බුදුරෑස් බොක්කේ දඩමස් ඩයල් එකක් හරි යන්නේ නෑ
...එයා අවංක උනත් එයාගෙන් පස්සෙ ඊලගට එන කෙනා කොහොම වෙයිද?? ඒ නිසා වැඩි බලය හොද නැත...දැලි පිහියෙන් කිරි කෑම වගේ තමා..ඒ වගේම තමා කෝකියෝ වෑඩි වුනාම සුප් එක චොර වෙනවා.. මතකනේ යහපාලනේ..මේ රටවල් වල ඒ අවංක එක මිනිහා බලය ලැබුනට පස්සෙ Narcissistic පිස්සෙක් වෙන්න තියන ඉඩ වැඩී....එයා අවංක උනත් එයාගෙන් පස්සෙ ඊලගට එන කෙනා කොහොම වෙයිද?? ඒ නිසා වැඩි බලය හොද නැත...දැලි පිහියෙන් කිරි කෑම වගේ තමා..