අවසාන ප්‍රේමයයි New version By බෙනා
අවසාන ප්‍රේමයයි new version By බෙනා.
අවසාන කාලයයි මාගේ...
කොම්පූටරේ මේ ගෙවන්නේ...
ඉවරයක් නෑ...හිරවෙන එකේ..එ..ඒ..ඒ..ඒ..ඒ..
මාව හැරදාල ඔයත් නවතින්නෙපා...
දැන්මනම් යන්නෙපා...
බැකප් නෑ මා අතේ...
සීඩි හොඳයි යාලුවේ...මේ පිච්චෙන මෙව්වට වඩා...
සයිට් අතරේ ලැපක් සොයලා...
මටම පුදුමයි ගනන් දැකලා...
කොහෙවත්ම නෑ...අඩුවට අනේ...
මේකම තමයි මගෙම උරුමේ..එ..ඒ..ඒ..ඒ..ඒ..
යන්නනම් දෙන්න බෑ...ඈ..ඈ..ඈ..ඈ...
බැකප් ඕනේ නෑ...ඈ..ඈ..ඈ..ඈ..
ෆෝමැට් කලාම..ගොඩගන්න පුලුවනි සදා...
දැන්මනම් යන්නෙපා...
ඔබේ මතකේ නැහිල නැහිලා...
බෙයාරින් ඇති හොඳට ගෙවිලා...
අමුනන්නෙ නෑ තව මෙමරිනම්...
කලත් වෙන්නේ මේ ටික තමා..අ..ආ..ආ..අ..ආ...
යන්නට දෙන්න බෑ...ඈ..ඈ..ඈ..ඈ...
බැකප් ඕනේ නෑ...ඈ..ඈ..ඈ..ඈ..
ෆෝමැට් කලාම..ගොඩගන්න පුලුවනි සදා...
දැන්මනම් යන්නෙපා...
අවසාන කාලයයි මාගේ......











පද රචනය: බෙනා
ගායනය: බෙනා
සංගීතය: බෙනා
කොම්පූටරේ මේ ගෙවන්නේ...
ඉවරයක් නෑ...හිරවෙන එකේ..එ..ඒ..ඒ..ඒ..ඒ..
මාව හැරදාල ඔයත් නවතින්නෙපා...
දැන්මනම් යන්නෙපා...
බැකප් නෑ මා අතේ...
සීඩි හොඳයි යාලුවේ...මේ පිච්චෙන මෙව්වට වඩා...
සයිට් අතරේ ලැපක් සොයලා...
මටම පුදුමයි ගනන් දැකලා...
කොහෙවත්ම නෑ...අඩුවට අනේ...
මේකම තමයි මගෙම උරුමේ..එ..ඒ..ඒ..ඒ..ඒ..
යන්නනම් දෙන්න බෑ...ඈ..ඈ..ඈ..ඈ...
බැකප් ඕනේ නෑ...ඈ..ඈ..ඈ..ඈ..
ෆෝමැට් කලාම..ගොඩගන්න පුලුවනි සදා...
දැන්මනම් යන්නෙපා...
ඔබේ මතකේ නැහිල නැහිලා...
බෙයාරින් ඇති හොඳට ගෙවිලා...
අමුනන්නෙ නෑ තව මෙමරිනම්...
කලත් වෙන්නේ මේ ටික තමා..අ..ආ..ආ..අ..ආ...
යන්නට දෙන්න බෑ...ඈ..ඈ..ඈ..ඈ...
බැකප් ඕනේ නෑ...ඈ..ඈ..ඈ..ඈ..
ෆෝමැට් කලාම..ගොඩගන්න පුලුවනි සදා...
දැන්මනම් යන්නෙපා...
අවසාන කාලයයි මාගේ......











පද රචනය: බෙනා
ගායනය: බෙනා
සංගීතය: බෙනා
උඹ අපේ ගෙවල් පැත්තෙ ආවද



Rep
again.
Rep++