අවසාන විසඳුම එන්නත්

Amare machan

Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    අවසාන විසඳුම එන්නත්කරනය නම්:
    ඇත්තටම දැනට එහෙම සාර්ථක එන්නතක් තියනවද?
    රුසියාවේ හදපු sputnik එක සහ astra zeneca එක මේවා විදලා නතර කරන්න පුළුවන් වෙයිද🤔🤔🤔🤔 එහෙනං ඇයි ඉන්දියාව මේක විදලා ඉවර කරන්නැත්තේ 🤔
     
    Attachments

    • Screenshot_20210425-193238.jpg
      Screenshot_20210425-193238.jpg
      170.8 KB · Views: 53
    • Screenshot_20210425-193225.jpg
      Screenshot_20210425-193225.jpg
      185.8 KB · Views: 55
    • Like
    Reactions: willpower

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,208
    31,943
    113
    අවසාන විසඳුම එන්නත්කරනය නම්:
    ඇත්තටම දැනට එහෙම සාර්ථක එන්නතක් තියනවද?
    රුසියාවේ හදපු sputnik එක සහ astra zeneca එක මේවා විදලා නතර කරන්න පුළුවන් වෙයිද🤔🤔🤔🤔 එහෙනං ඇයි ඉන්දියාව මේක විදලා ඉවර කරන්නැත්තේ 🤔
    Hiru, derana, slrc, itn keewanam hariyata hari nadda? lol
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    Hiru, derana, slrc, itn keewanam hariyata hari nadda? lol
    ඔය චැනෙල් සෙට් එකම නේද අවුරුදු කියල මිනිස්සු අවුස්සල නටවල අරන් නුවර එලි අරෙහෙ මෙහෙ ට්‍රිප් පලයල්ල කියල ඩෙගා නැටෙව්වෙ.මෝඩ විදිහට ඇඩ්වලින් සල්ලි හම්බුකරන්න මිනිස්සු අවුස්සන්නෙ නැතුව අවුරුද්දට පොඩ්ඩක් ඉවසලමේ ලෙඩ තත්වෙ යනකන් ඉන්න තිබ්බ. ගිය පාර කෙලව ගත්තෙත් අර ගාමන්ට් කේස් එක වන කරල මේ පාර නිදන් හිටපු මිනිස්සුව මීඩිය වලින් ඇවුස්සල නැටෙව්ව ඇතිවෙන්නම
     
    • Like
    Reactions: Amare machan

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ඇයි දැන් ඊශ්‍රායිලයේ එන්නත් දීලා සාර්ථක වෙලා තියෙන්නේ. එන්නත හරියට සාර්ථක වෙන්න නං නියමිත පරිදි එක රටේ ජනගහනයෙන් 50 % කට එහාවත් දෙන්න ඕනි. ඊශ්‍රායිලයේ දැන් 55 % කට වගේ සම්පුර්ණ දෙන්නත් මාලාව ලබා දීලා ඉවරයි.

    ඉන්දයාවේ තාම රටේ ජනගහනයෙන් සීයට 1 යි වැක්සින් දෙකම අරං තියෙන්නේ. වැක්සින් එකක් ගත්තු අය 8 % වගේ ඉන්නවා. ඒකයි හේතුව.
     
    Last edited:
    • Love
    Reactions: Amare machan

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    ඇයි දැන් ඊශ්‍රායිලයේ එන්නත් දීලා සාර්ථක වෙලා තියෙන්නේ. එන්නත හරියට සාර්ථක වෙන්න නං නියමිත පරිදි එක රටේ ජනගහනයෙන් 50 % කට එහාවත් දෙන්න ඕනි. ඊශ්‍රායිලයේ දැන් 55 % කට වගේ සම්පුර්ණ දෙන්නත් මාලාව ලබා දීලා ඉවරයි.

    ඉන්දයාවේ තාම රටේ ජනගහනයෙන් සීයට 1 යි වැක්සින් දෙකම අරං තියෙන්නේ. වැක්සින් එකක් ගත්තු අය 8 % වගේ ඉන්නවා. ඒකයි හේතුව.
    ඒක තමා පුංචි රටක්නේ අපි ⁣පහසුවෙන් විදින්න පුළුවන් ඇයි පරක්කු තාම