අවසාන විසඳුම එන්නත්කරනය නම්:
ඇත්තටම දැනට එහෙම සාර්ථක එන්නතක් තියනවද?
රුසියාවේ හදපු sputnik එක සහ astra zeneca එක මේවා විදලා නතර කරන්න පුළුවන් වෙයිද

එහෙනං ඇයි ඉන්දියාව මේක විදලා ඉවර කරන්නැත්තේ 
ඇත්තටම දැනට එහෙම සාර්ථක එන්නතක් තියනවද?
රුසියාවේ හදපු sputnik එක සහ astra zeneca එක මේවා විදලා නතර කරන්න පුළුවන් වෙයිද