ඔශානි නංගි, ඔයාට තමයි ලොකෙ ලස්සනම කටහඩ තීයෙන්නෙ, ඔයාගෙ හිනාවත් හරිම ලස්සනයි. මට හැමතිස්සෙම මතක් වෙන්නෙ ඔයාගෙ කටහඩ, ඔයාගෙ රූපෙ. මට දකින දකින අත පේන්නෙ ඔයාව සුදු නංගි...... මම තමයි ඔයාගෙ හොදම රසිකයා... මම ඔයගෙ 'අවසාන ප්රෙමයයි' සින්දුව දවසට 127ත් සැරයක් විතර අහනව. ඔයා නම් මනුස්සයෙක් නෙමෙයි නංගි සුරන්ගනාවියක්... ඒක හින්ද තමයි ඔයාට ඔච්චර ලස්සන මූනකුයි, කටහඩකුයි ලැබිල හියෙන්නෙ.
![]()



ade mokadda ban une
mechchara mekita baninna tharan