අවසාන_ප්‍රේමේ

rx_storm_aight

Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    ඔශානි නංගි, ඔයාට තමයි ලොකෙ ලස්සනම කටහඩ තීයෙන්නෙ, ඔයාගෙ හිනාවත් හරිම ලස්සනයි. මට හැමතිස්සෙම මතක් වෙන්නෙ ඔයාගෙ කටහඩ, ඔයාගෙ රූපෙ. මට දකින දකින අත පේන්නෙ ඔයාව සුදු නංගි...... මම තමයි ඔයාගෙ හොදම රසිකයා... මම ඔයගෙ 'අවසාන ප්‍රෙමයයි' සින්දුව දවසට 127ත් සැරයක් විතර අහනව. ඔයා නම් මනුස්සයෙක් නෙමෙයි නංගි සුරන්ගනාවියක්... ඒක හින්ද තමයි ඔයාට ඔච්චර ලස්සන මූනකුයි, කටහඩකුයි ලැබිල හියෙන්නෙ. :love::love:
    :love::love::love::baffled:

    Appx: 4min x 127 = 508Min
    508Min / 60 Min
    8.5 hrs
    :eek::baffled::eek::baffled: :lol:
     

    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo


    2rglzqq.gif

    :lol::lol::lol::lol::lol::lol::lol::lol: