අව්රුද්දට බලන්න movie එකක්

rock pora

Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    Big bro oyage choice eka kiyala dammanm kattiya dai films set ekak :D

    math me films thiyeda bala bala unne.
    dan kanavata vage me trailer eka set una. Set da danne na habai

    Ita passe mekath set una. thama film eka na vage :D

    ඔව් unexpected ending හික් ගෑවෙන සීන් එකක්
    eka thama. mn dan trailer eka baluva. Thanks machan
    ------ Post added on Apr 12, 2024 at 7:36 PM
     
    • Love
    Reactions: san**

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,654
    8,863
    113
    kandy
    Road to Perdition (2002)
    මම මේකට 8/10ක් දුන්න
    :yes:
    1712931163632.png

    Gemini's POV.. patta wage
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,654
    8,863
    113
    kandy
    Big bro oyage choice eka kiyala dammanm kattiya dai films set ekak :D

    math me films thiyeda bala bala unne.
    dan kanavata vage me trailer eka set una. Set da danne na habai

    Ita passe mekath set una. thama film eka na vage :D

    eka thama. mn dan trailer eka baluva. Thanks machan
    ------ Post added on Apr 12, 2024 at 7:36 PM

    එක නම් ඇත්ත තමයි බන්..එත් මට මිස් උන හොද ඒවා තියනවද දන්නේ නෑ නේ .. එකයි මෙහෙම බැලුවේ .. මේ දවස් වල නම් HORROR වගේ ඒවා තමයි බලන්නේ හැබැයි ..
     
    • Love
    Reactions: rock pora

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    එක නම් ඇත්ත තමයි බන්..එත් මට මිස් උන හොද ඒවා තියනවද දන්නේ නෑ නේ .. එකයි මෙහෙම බැලුවේ .. මේ දවස් වල නම් HORROR වගේ ඒවා තමයි බලන්නේ හැබැයි ..
    hambavei thread eka up eke thiyan imu. kattiya enava :D

    A History of Violence (2005)
    මේකටත් 8/10ක් දුන්න
    me vidiye look ekak thiyena kellek innava lankave tiktok karana

    ------ Post added on Apr 12, 2024 at 8:04 PM
     
    Akshaya5000

    Well-known member
  • Oct 19, 2021
    566
    505
    93
    ලගදි බැලුව ඒවයින් :

    Road to Perdition (2002)
    මම මේකට 8/10ක් දුන්න

    A History of Violence (2005)
    මේකටත් 8/10ක් දුන්න

    මම ලේසියෙන් 8ක් දෙන්නෙ නැහැ ෆිලිම් එකකට:yes:
    මේ ටික නම් සුපිරි වගේ. තව මේ වගේ 8/10 දීපු ෆිල්ම් තියෙ ද?
     
    • Like
    Reactions: garfieldzz

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##

    oya wage film api ona tharam balala thiyanawa ban..same old
    ------ Post added on Apr 12, 2024 at 10:06 PM

    set vena eva tikak dahanko machan
    Ara hitler ge moview ekak thibba marichcha minissunta pana denna mokadda karana. anna e vage movies nadda machan balapuva

    Full movie එකම බැලුවා? උබට මේ වගේ film සෙට් නැතුව ඇති බං

    Full movie එකම බලන්න
    ------ Post added on Apr 12, 2024 at 10:08 PM
    ela machan
    ------ Post added on Apr 12, 2024 at 10:15 PM
     
    • Love
    Reactions: dhanuka kumara

    Pol hora

    Well-known member
  • May 20, 2021
    1,430
    3,439
    113
    set ban..malayalam korian spanish ewa balala meka baladdi 🤮,end 1ka predictable
    මම නම් හිතන්නෙ නෑ උබ හරියටම predict කරා කියලා

    set vena eva tikak dahanko machan
    Ara hitler ge moview ekak thibba marichcha minissunta pana denna mokadda karana. anna e vage movies nadda machan balapuva

    ela machan
    ------ Post added on Apr 12, 2024 at 10:15 PM
    Horror ද හොයන්නෙ?
    ------ Post added on Apr 12, 2024 at 10:17 PM