අව්‍යාජ සොදුරු චරිතයක්
13.00 Mins වල ඉදන් බලන්න. ඔබේ ඇහැටත් කදුලක් එයි
ශෙයා කළාට පිං මචං 5+
නියම මිනිහෙක් වයසට යද්දී ජැක්සන්ලා මලනිල ,ගමිනිල වගේ පිස්සු නටන නැතිව
පරිනත බවය බුද්දිමත් බවය වැඩි වැඩියෙන් දියුණු කරගත්තු දුක දන්නා දුක විඳපු කලාකරුවන්ට තියෙන්න ඕන ගෞරවය රැකගෙන ඉන්න හොඳ මනුස්සයෙක්
මේ වගේ දෙයක් බෙදාහැදගත්ත්ට ගොඩක් ස්තුති
ඔක්කොම බාගත්තා
තොප්පි චමින්දගෙන් රේප්+++++++
