අවාරයේ සිරීපාදේ.

කාඩ රජා

Active member
  • Apr 23, 2010
    624
    32
    28
    අවාරයේ සිරීපාදේ.

    :):):):):):):)
    මචන් අවාරේ සිරීපාදේ කරුනා කරපු අය ඉන්නවද?
    ඉන්නවනම් මට ටිකක් ඒක ගැන විස්තර කියන්න පුලුවන්ද?
    මම ලබන සතියේ වගේ යන්න හිතන් ඉන්නවා. ඒත් යන්නේ තනියමයි.
    උඩ හාමුදුරු කෙනෙක් ඉන්නවා නේද?
    මේ දවස් වල එහෙට ගොඩක් වහිනවද කියලත් පොඩ්ඩක් දන්න කියන්න පුලුවන්නම්.
    ලොකු උදව්වක්
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Thaniyama yanna epa machan mamanam kiyanne. indikatu pahana (hariyatama nama mathaka na) pahu karata passe hariya awaredi lissanawa. anith eka hugak saththuth inna puluwan. puluwan kamak thiyenawanam eda dawasata mas malu kanne nathuwa bonne nathuwa palayan. umba hondata innawanam kagenwat karadarayak na.
     
    • Like
    Reactions: කාඩ රජා

    කාඩ රජා

    Active member
  • Apr 23, 2010
    624
    32
    28
    මට යන්න කවුරුත් නෑ බන් එකයි අව්ල :( යාලුවො එන්නත් බෑලු.
    ඔව් මම මස් මලු , බොන එක එදාට විතරක් නෙමේ යන්න දවස් 2කට කලින් වගෙ ඉදලා නවත්තලා යන්නේ :) මට යන්න කවුරුත් එන්නෙ නැනෙ එකයි තනියම යන්නේ
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    කාඩ රජා;13564904 said:
    මට යන්න කවුරුත් නෑ බන් එකයි අව්ල :( යාලුවො එන්නත් බෑලු.
    ඔව් මම මස් මලු , බොන එක එදාට විතරක් නෙමේ යන්න දවස් 2කට කලින් වගෙ ඉදලා නවත්තලා යන්නේ :) මට යන්න කවුරුත් එන්නෙ නැනෙ එකයි තනියම යන්නේ

    Ehenam set wela yamanda ? api set eka machan giya awurudde december poya dawasema giya. gamana elata hithata waduna. ayemath yanna inne edatath... koheda inne machan umba ? next week wage yanawanam yamu!
     

    indula

    Well-known member
  • Sep 4, 2006
    951
    732
    113
    PudukudiEruppu
    සහො...තනියම යන්ඩ එපා....යනවනම් තව 2තුන් දෙනෙකෙක්කවත් යන්න...උඩමලුවේ හැමවෙලවෙම ස්වාමින් වහසේ වැඩ ඉන්නේ නැ....හැබැයි මුරකරුනම් ඉන්නවා...වැස්ස හා මීදුම නිසයි තනියම නොයන්න කියන්නේ....මහ දවාලටත් තද මීදුම ආවාහම හවස 6,7 වගේ කරුවලක් අදුරක් එනවා.... අපි මෙවර දෙසැම්බර් 15 සිට 27(පොය ) දවස වෙනකම්ම සිරිපාදේ ඉන්නේ....27පොය දවසින් තමයි වාරය පටන් ගන්නේ....ඔනේ නම් වාරය පටන් ගන්න පොය දවසට සුමන සමන් දේව ප්‍රතිමාව වඩම්මන පෙරහැරත් එක්කම උඩ මලුවට එන්න හැකි....