අවාරේ ශ්‍රී පදේ HELP

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,083
    14,156
    113
    අවාරේ ශ්‍රී පදේ HELP

    අවාරේ ශ්‍රී පදේ ගිය අයගේ threads නැද්ද ?මට හම්බ උනේ Dodo Mahaththaya දාපු එක විතරයි.තම මොනවාද මේ ගැන තියෙන විසතර,දන්නා අය හෙල්ප් එකක් දෙන්නකෝ
     
    • Like
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,630
    113
    අවාරේ යන්න එපා බන්. වාරයක් දීලා තියෙනවනෙ මිනිස්සුන්ට යන්න. ඩීල් එක ඩීල් එකක් විදිහට තියාගමු.
     
    • Like
    Reactions: Jim_Moriarty

    wdmdd

    Active member
  • Sep 3, 2011
    744
    143
    43
    අවාරේ ශ්‍රී පදේ ගිය අයගේ threads නැද්ද ?මට හම්බ උනේ Dodo Mahaththaya දාපු එක විතරයි.තම මොනවාද මේ ගැන තියෙන විසතර,දන්නා අය හෙල්ප් එකක් දෙන්නකෝ

    https://youtu.be/Q3_HLHzOzfY meka poddak balanna :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: Jim_Moriarty

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,083
    14,156
    113
    මොන ලබ්බකටද බං විස්තර හොය හොය යන්නේ ගියා නැග්ගා..
    ඔහොම හොය හොය හිටියොත් යන්න වෙන් නෑ

    e unata danagena yana ekane bn hoda

    :cool:

    fb page ekak tynwa
    ela bn,link ekak nadda.

    thank machan,

    kattiyata rep dunna
    :cool::cool::cool::cool:
     
    • Like
    Reactions: Aruna119

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,083
    14,156
    113
    අවාරේ යන්න එපා බන්. වාරයක් දීලා තියෙනවනෙ මිනිස්සුන්ට යන්න. ඩීල් එක ඩීල් එකක් විදිහට තියාගමු.

    apareta godak lassanayi bn e paththa
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,962
    761
    113
    මෙහෙ තමා
    මුල්ම දේ ඕක සත්තුන්ගේ කාලේ .එක නිසා පරිස්සමින් පලයන්.දෙහෙන්කනද ,උඩ මාලිබොඩ ,අනික් ප්‍රසිද්ද නැති පාරවල් void කරපන්. සීතලයි හොදටම.ඒවාට ලෑස්ති වෙයන්.උදේම නැගපන් .රැ ඇවිදින්න තියාගන්න එපා.උබ ඔච්චර හිතන එකේ hatton පාරේ පලයන්.army,navy ඉන්නවා.බය වෙන්න දෙයක් නැ.වෙන ඉතින් උයන්න එහෙම දර අඩුයි . එක්කෝ වැස්ස එක්කෝ පින්න.ඒ නිසා එකටත් පිලියමක් දාගනින්.කන්න බොන්න carbs වැඩි කෑම ගනින්.තව chocalete එහෙම.තව තුවාලයක් ,කරදරයක් උනොත් ඕනි බඩු ටිකක්.නිදාගන්න ,සීතලට ඇදුමක්.වැඩිය හිතන්න එපා.ගිහින් වරෙන්.හැබැයි හැමවෙලම රිසක් එක තියෙනවා. ෆ්ලෑෂ් floods ,සත්තුන්ගේ ප්‍රහාර,නාය යන්න,හුලග,ගස් කඩන් වැටෙන්න ඉඩ තියෙනවා.ඕවයින් එකක්වත් නොවුනත් ලෑස්ති වෙලා පලයන්.සෙට් එකක් යනවනම් උන් ගැන දැනගෙන පලයන්.ඕවයේ අතල් දන්නේ නැති, දරාගන්න බැරි උන් අරන් යන්න එපා.team එකම අමාරුවේ.
     
    hatton valin thamayi bn yanne,ona deyaka aulak nathi 4k innava,mn un ekka hike karala tiyenava,uba kiyapu devalnam aththa