nice
යකෝ උබනම් පට්ට. උබත් නිකන් Levision Wood වගේ. විඩියෝ එකක් කරගෙනම ගියානම් පට්ට
Bravo machan.![]()



patta machan
thawa photos tikak dammanm hodayi
තිබ්බ බයත් ඒක පොටෝ ගන්න හිතුන්නෑ වැඩිය
, ටිකක් තියනවා දාන්නම්
supiri kollek
![]()
යකෙක්නේ
ගියාට මාත් පනබයේ ගියේඋබ නම් යකෙක් මෙහෙම ගමනක් තනියමම ගිය. අපිත් එක්ක අත්දැකීම බෙදාගත්තට බොහොම ස්තූතියි. හැබැයි කොල්ලො පරිස්සමින්. වරදින්න වැඩි වෙලාවක් යන්නෙ නෑ



