@Solo Rider ගේ කෙසෙල් කැන් වර්ණාව අහගෙන ඉන්න තියෙන්නේ 😌 😌 ඇම්බුන් ඕනෙද ඇම්බුන් අදත් කැනක් කැපුවා, ඒක නන ඉදවල කන්න වෙන්නෙ. තව කැන් 2ක් තියනව, බලන්න ඕනෙ දවස් 10 පන්න ගන්න පුලුවන් වෙයිද කියල