අවාසනාවට සත්යම කතාවක් 😂

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    @Solo Rider ගේ කෙසෙල් කැන් වර්ණාව අහගෙන ඉන්න තියෙන්නේ 😌 😌
    Six Pack Food GIF by Sam Brown Video

    ඇම්බුන් ඕනෙද ඇම්බුන්
    අදත් කැනක් කැපුවා, ඒක නන ඉදවල කන්න වෙන්නෙ.


    තව කැන් 2ක් තියනව, බලන්න ඕනෙ දවස් 10 පන්න ගන්න පුලුවන් වෙයිද කියල
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    ඇම්බුන් ඕනෙද ඇම්බුන්
    අදත් කැනක් කැපුවා, ඒක නන ඉදවල කන්න වෙන්නෙ.


    තව කැන් 2ක් තියනව, බලන්න ඕනෙ දවස් 10 පන්න ගන්න පුලුවන් වෙයිද කියල
    Feel The Bern Democrats GIF by Bernie Sanders
    Angry Over It GIF by Team Coco
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,051
    34,554
    113
    ඒ රට ඇෆ්ගනිස්තානෙ වගේ උනොත් කොහොමද ආතල් එක 😂😂
    එතකොට ප්ලේන් එකක් රෝදේ එල්ලිලා ගිිහින් අඩි තිස්පන්දාහක් විතර උඩ ඉඳලා බිමට පත බෑවිලා නැවත මෙසිරිලකේම නැවත බයියෙක් වී ඉපදීමේ බාග්ගිය උදාකරගන්න ඇහැකියි