අවාසනාවන්ත දවසක්

The Hacker

Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    ඊයා
    ------ Post added on Mar 13, 2021 at 9:53 PM
    අඩේ ඊයා කියන්නේ.. ඒ කොල්ලො දෙන්නා ලස්සන නැද්ද? මොනා උනත් කොල්ලො දෙන්නා හැන්ඩි ඔය ශූට් එකෙ පොඩ්ඩක් අවුල් උනාට කොන්ඩේ වවලා නැති එකා පට්ට හැන්ඩි ....
    ඉඳලා ඉඳලා එෆ්බී ගියා.වැඩිම කාලයක් මගේ ක්‍රශ් එක වෙලා හිටපු කොල්ලා Marry කරලා. 😕😕😕 සතුටින් හිටපන් බොක්ක 😥😥😥
    දුක තම, ඕකනේ කියන්නෙ කියලා දාපන් කියලා. මට ආදරෙයි කියපු කොල්ලෙක් හිටියා. ඌ තාමත් ආදරේලු. හොද කතාවක් කිව්වා ඕක ගැන ශික් මට මතක නෑනේ දැන් ..
     
    • Like
    Reactions: Solo Rider

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    එහෙම තමා ලයිෆ් එක මචන් ගණන් ගැන එපා ටිකක් කල් යද්දී ඕවා අමතක වෙලා fade වෙලා යනවා.

    ඇයි බන් අපේ උන් මෙච්චර homophobic මූ උබලගේ බෙඩ්රූම් වල සෙක්ස් කරන්න එනවා වගේ නේ සමහර උන්ට ඇලජික්. අපිට කෙල්ලොන්ට වගේ ඌට natural ම ෆීලිංග තියෙන්නේ කොල්ලෝ ගැන.
    ------ Post added on Mar 14, 2021 at 6:57 PM
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,626
    113
    colombo
    අඩේ ඊයා කියන්නේ.. ඒ කොල්ලො දෙන්නා ලස්සන නැද්ද? මොනා උනත් කොල්ලො දෙන්නා හැන්ඩි ඔය ශූට් එකෙ පොඩ්ඩක් අවුල් උනාට කොන්ඩේ වවලා නැති එකා පට්ට හැන්ඩි ....

    දුක තම, ඕකනේ කියන්නෙ කියලා දාපන් කියලා. මට ආදරෙයි කියපු කොල්ලෙක් හිටියා. ඌ තාමත් ආදරේලු. හොද කතාවක් කිව්වා ඕක ගැන ශික් මට මතක නෑනේ දැන් ..

    Na eeya kiwwe mage type eka nemei nisa ban

    එහෙම තමා ලයිෆ් එක මචන් ගණන් ගැන එපා ටිකක් කල් යද්දී ඕවා අමතක වෙලා fade වෙලා යනවා.

    ඇයි බන් අපේ උන් මෙච්චර homophobic මූ උබලගේ බෙඩ්රූම් වල සෙක්ස් කරන්න එනවා වගේ නේ සමහර උන්ට ඇලජික්. අපිට කෙල්ලොන්ට වගේ ඌට natural ම ෆීලිංග තියෙන්නේ කොල්ලෝ ගැන.
    ------ Post added on Mar 14, 2021 at 6:57 PM

    Aniwa ban, meke samahara ewun ehama thama
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    ඇයි බන් අපේ උන් මෙච්චර homophobic මූ උබලගේ බෙඩ්රූම් වල සෙක්ස් කරන්න එනවා වගේ නේ සමහර උන්ට ඇලජික්. අපිට කෙල්ලොන්ට වගේ ඌට natural ම ෆීලිංග තියෙන්නේ කොල්ලෝ ගැන.
    ------ Post added on Mar 14, 2021 at 6:57 PM
    අපේ උන් homophobic නෙවේ, එහම කියලා පෙන්නන්න හදනවා. සමාජේ එහම පෙන්නන එක හෙන ලොකු එකක් වගේ..
    මට නම් කිසිම අවුලක් නෑ ගේ උන් ගැන. ට්‍රාන්ස් වගේ දැක්කම ටිකක් අවුල් (ඒක මට දැනෙන විදිය මිසක් උන්ට කියන්නවත් පෙන්නන්න වත් යන්නෙ නෑ)

    මන් නම් කියන්නෙ ස්ට්‍රෙට් වගේම ග ගෙත් සාමාන්‍ය දෙයක් කියලා සමාජ ගත වෙන්න ඕන.