අවාසනාවන්ත දවසක්

Bigspin

Well-known member
  • May 27, 2007
    4,241
    3,798
    113
    LONDON
    ඉඳලා ඉඳලා එෆ්බී ගියා.වැඩිම කාලයක් මගේ ක්‍රශ් එක වෙලා හිටපු කොල්ලා Marry කරලා. 😕😕😕 සතුටින් හිටපන් බොක්ක 😥😥😥
    කොල්ලා?.... 🤔😜
     

    chande

    Well-known member
  • May 22, 2015
    827
    819
    113
    FB_IMG_1615652401933.jpg
    මූ ද ?
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,626
    113
    colombo
    ඉතින් බන් ක්‍රශ් එකනෙ

    ඔන්න උබල සෙට් වෙලා ඉදල ඌ බැන්ද නන් දුක් වෙන එක සාදාරනයි


    ක්‍රශ් කීවට ඌ දන්නෙත් නැතුව ඇති

    ඉතින් යකෝ පොඩි හරි දුකක් තියෙනවනේ 😕😕😕

    ඊයා
    ------ Post added on Mar 13, 2021 at 9:53 PM
     
    • Sad
    Reactions: Solo Rider