එහෙම තමා ලයිෆ් එක මචන් ගණන් ගැන එපා ටිකක් කල් යද්දී ඕවා අමතක වෙලා fade වෙලා යනවා.
ඇයි බන් අපේ උන් මෙච්චර homophobic මූ උබලගේ බෙඩ්රූම් වල සෙක්ස් කරන්න එනවා වගේ නේ සමහර උන්ට ඇලජික්. අපිට කෙල්ලොන්ට වගේ ඌට natural ම ෆීලිංග තියෙන්නේ කොල්ලෝ ගැන.
------ Post added on Mar 14, 2021 at 6:57 PM