අවාසනාවන්ත~පරාජයක්~(South~Africa)

BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    අවාසනාවන්ත~පරාජයක්~(South~Africa)

    මේ ටිකේ cricket උණුසුම ගොඩක්ම තියෙන හින්ද මම හිතුව අවාසනාවන්ත විදිහට South Africa team එක match එකක් පැරදුන විදිහක් කියන්න. මේක බලපුවම ඔයාලට තේරෙය් අපරාදේ කියල.

    මේ match එක තමය් 1999 World Cup එකේ Semi Final match එක South Africa Australia එක්ක. මුලින්ම bat කලේ Australia team එක. bat කරද්දී එයාල මුල්ම වැරැද්ද කරනවා. ඔයාල හැමෝම දන්නවනේ South Africa team එකේ Gibbs ව.ගොඩක් හොද fielder කෙනෙක් නේ එයා. එයාට ආපු catch එකක් අල්ලලා උඩ දාන්න යද්දී බොලේ බිම වැටෙනවා.ඒක මාර අවාසනාවන්ත සිද්දියක්. මෙන්න තියෙනවා එකේ video එක.



    ඒක කමක් නෑ කියමුකෝ.ඊට පස්සේ South Africa team එක bat කරනකොට අන්තිම over එකට ලකුණු 9 ක් ගහන්න තියෙනවා wicket 9 ක් ගිහිල්ල.එක විච්කෙට් 1 ය් තියෙන්නේ.බෝල් 6 ට ලකුණු 9 ය. ඒ over එකේ පලවෙනි බෝල් 2 ටම 4 පහරවල් 2 ක්. ගේම අතේ South Africa team එකට. බෝල් 4 ට එක ලකුනය් ගහන්න තියෙන්නේ. 3 වෙනි බෝලෙට ලකුණු නෑ.බෝල් 3 ට ලකුණු 1 ය. මෙන්න බොලේ කරුමෙටම ඊලග බෝලෙට ලකුණක් දුවන්න යද්දී runout වෙනවා. Australia team එක match එක දිනනවා. මෙන්න තියෙනවා ඒ video එක



    ඔයාල කලින් මේ match එක බලල හරි ඒ video ටික බලල හරි ඇති.මමත් මේ ගැන ඇහුවේ tv එකේ කිව්වා වෙලාවක. ඊට පස්සේ තමය් video ටික හොයාගත්තේ.
     

    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ
    Dinana data kollo shaa niyamai kiyala karawata mal mala danawa...
    1k 2k aiyo paradunama goiyo mokakda me kare ahanawa...
    Dammata boru kindi oya wada bari nondi....
    CRICKET LOWE SURAYANWA apata watinawa!!
    :yes::yes:;);)
     
    • Like
    Reactions: thilangr8

    Tharindu Chat

    Active member
  • Feb 26, 2008
    8,739
    24
    38
    35
    Victoria, British Columbia
    Yeah man, Australia won the match because they had beaten SA in the Super Six.

    That's why Steve Waugh said Gibbs that you just dropped the world cup after he had dropped Waugh in the super six match. Then Waugh scored unbeaten 120* and guide them through.