අවා අවා අවා කුයිඩ් එකෙන් අවා
ඔන්න KWID (කුයිඩ් )
SUV ගත්තු අයට හුගක් රිදෙන කතාවක්
ශ්‍රි ලාංකීය SUV අභිමානය සහ Renault KWID නැවත කැඳවීම
ලාංකීය අප සැවොමගේම එක් බලාපොරොත්තුවක් වන්නේ කවදා හෝ තමන්ටම කියා වාහනයක් හිමිකරගැනීමයි. ඒ අතුරින් SUV රථයක් ගැනීම බොහෝ දෙනෙකුගේ සිහිනකයකි. මන්දයත් SUV රථ හිමිකරුවෙකුට ඉහළ පිලිගැනීමක් ,සමාජ තත්ත්වයක් ශ්‍රීලංකාව තුල ගොඩනැගී පවති. මෙම නිසා SUV ජනතාකරණය ලෙස Renault KWID හැඳින්විය හැකිය.
Renault KWIDහි නිමාව, තාක්ෂණය, සැපපහසුව පිළිබඳව කතා කිරීම නිශ්පල දෙයකි. දැනටමත් Renault KWID ගැන ලිපි , විඩියෝ බහුලව සිංහලයන් හා ඉංග්‍රීසි භාෂා දෙකෙන්ම අන්තර්ජාලයෙහි සැරිසරන අයුරු ඔබ දකින්නට ඇත. බොහෝ දෙනා වැලනොකැඩී මෙම රථය මිලදීගැනීමට උත්සුක උනේ කාරණා දෙකක් නිසාය
01) SUV රථයක් මිලදීගෙන ලැබෙනවායි විශ්වාසය කරන සමාජ තත්ත්වය ලබාගැනීම.
02) Brand New රථයක් නිසා කාලයක් යනතුරු කිසිදු උපද්‍රවයකින් තොරව ධාවනය කල හැකිවනු ඇතැයි විශ්වාසය කිරීම.
පළමු කරුන පිළිබඳව මුලින්ම විමසා බලමු. ලංකාවේ ඉතාමත් ජනප්‍රිය SUV රථ වන Toyota Land Cruiser V8 , Toyota Prado , Nissan Xtrial , Honda Vezel, Mitsubishi Outlander මිල ඉතා අධිකවන අතර ඒවායේ බොහෝමයක් හිමිකාරිත්වය දරන්නේ ව්‍යපාරිකයන් , විධායක නිළධාරින් හා දේශපාලකයන්ය. මෙහිදී බාල මහලු සියලුදෙනාම දන්නා Defender රථද අමතක කලනොහැක. පරිවාර Defender රථ පිරිවරාගෙන Prado , Land Cruiser V8 වල මාර්ග නීති උල්ලංඝනය කරමින් යන දේශපාලකයන් දකිනා විටදී ඉමහත් කෝපය සමග සිතට නැගෙන්නේ ” අනේ මටත් SUV තිබ්බානම් ඕනාම දෙයක් කරන්න තිබ්බා” කියාය. මෙම සිදුවීම දකින දේශපාලන නොවන අනෙක් Land Cruiser, Defender හිමිකරුවන් ආලෝක ලාම්පු දල්වාගෙන නළා හඩවාගෙන පාරපුරා උමතුවෙන්මෙන් තම රථ ධාවනය කරන්නේ SUV බලපාක්රමය දසත විහිදුවමිනි. මෙම SUV රථහිමියන්ගෙන් 10% අඩු ප්‍රමාණයක් පමනයි රථයෙහි නියමාකාරයෙන් ප්‍රයෝජන ලබාගැනීමට උත්සුකවන්නේ.
ඔවුන් කිසිදු දිනක තම Prado, Land Cruiser V8 රථ මඩක වතුරක් දමා Off Road Pleasure ගැනීමට උත්සහ කරන්නේද නැත, Tailer එකක් පිටුපස සවිකරගෙන ඉතා දුර චාරිකා යන්නේද නැත. සාමාන්‍ය කාර් එකකටත් වඩා පරිස්සමෙන් ඔවුන් තමන්ගේ SUV රථ ආරක්ෂා කරති.තම සමාජ මට්ටම ඉහලින් සිටින බව පෙන්වීමට උත්සහ කරති.
මෙම කරුණු මධ්‍යම පාන්තික ජනතාවගේ හදවත්හි කැකෑරෙමින් තිබුනේ කාලයක් මුලුල්ලේය.එයට කිසියම් සහනයක් ලෙස Honda Vezel ආගමය සැලකිය හැකිය. දැන්නම් ජපානයටත් වඩා Vezel ලංකාවේ තිබේ. නමුත් Vezel රථයක් හෝ මිලදීගැනීමට , තම SUV සිහිනය සැබෑ කරගන්නට නොහැකිවූ අනෙක් ජන කොට්ඨාසයට කතරට දිය පොදක්මෙන් පිහිටට ආවේ Renault KWID රථයයි. තිත්ත ඇත්ත නම් Renault KWID රථය SUV ලෙස හුවාදැක්වීම හුදු වෙළෙඳ උපක්රමයකි. අඩු මිලට සැමටම SUV රථයක් යන සංකල්පය යොදාගනිමින් Renault KWID වෙළෙඳපොල ජයගැනීමට උත්සහ දරමින් පවතියි. මෙම වෙළෙඳපොල උගුලට අසුවූ බොහෝදෙනා තම SUV සිහිනය සැබෑකරගැනීමට වලනොකැඩී පෝලිමෙහි සිට Renault KWID මිළදී ගැනීමට පොරකති.

මෙයට කලු පැල්ලමක් එක්කරමින් 2015 ඔක්තෝබර් සිට 2016 මැයි 18 තෙක් නිපදවූ Renault KWID රථ 50000 නැවත කැදවීමක් කර ඇත.ඉන්ධන පද්ධතියෙහි horse clip එකක නවීකරනයක් සඳහා මෙම නැවත කැදවීම කර ඇත. මන්දයත් එසේ නොකලහොත් රථයේ ඉන්ධන පද්ධතියයට පසුකාලීනව බලපෑම් ඇතිවීමේ සම්භාවිතවක් පවතින බව එම සමාගම පවසයි.
දැනටම Renault KWID රථ සියගණනක් මෙරටට ආනයනයකර අවසානය. එම රථවලත් මෙම දෝෂය තිබෙන්නට ඉඩකඩ බොහෝ පවති.ඉන්දියාවේ Renault සමාගම පවසන්නේ මෙම දෝෂය නිවැරැදිකිරීමට පාරිභෝගිකය කිසිදු ගෙවීමක් කලයුතු නැතිබවයි. එම නිස ඔබද Renault KWID හිමියෙක්නම් ඔබටද මෙම දෝෂය මගහරවා ගැනීමට නොමිලේ ඉඩප්‍රස්තාව ලැබිය යුතුයි.එය මෙරට Renault KWID බලයලත් අලෙවි නියෝජිතයාගෙ වගකීමද වෙයි. සමහරවිට මෙය අපේ රටට ආනයන කරනලද රථවලට බලපාන්නෙ නැතිබවද පැවසීමට ඉඩප්‍රස්තාවක්ද පවතියි. මන්දයත් 2015 අගබාගෙයෙහි හා 2016 නිෂ්පාදිත Toyota Prius රථවලද යලි කැදවීමක් ජපානය , ඇමරිකාව ඇතුළු රටවල් කිහිපයක කර ඇති අතර මෙරට ගෙන්වූ එම නිෂ්පාදිත කාලපරාසයෙහි Prius රථවලට මෙම තත්වය බලපෑමක් නැතිබව මෙරටට රථවාහන ආනයන කරන ආයතනවල සංගම්හි ඉහළ නිළදාරින් පවසති. ගැටලුව වන්නෙ ජපානයේ ගෘහස්ථ වෙළඳපොලින් ගෙන්වන රථවලට ජපන් වෙළෙඳපොලෙ නැවත කැදවිම වලංගු උනත් ලංකාට ආනයනය කරන රථවලට එය බලනොපාන්නේ ඇයිදැයි යන්නයි. මෙය ඉතා උභතෝකොටික ගැටලුවකි.
එම නිසා Renault KWID රථයෙහි මෙම නැවත කැදවීම ඔබගෙ රථයටද සිදුකිරීමට අවශ්‍යදැයි හොදින් සොයාගන්න. එසේම එය බලයලත් අලෙවි නියෝජිත මාර්ගයයෙන් සිදුකරගැනීමට ඔබට පූර්ණ අයිතියද හිමිවෙයි. යලි යලි කිව යුත්තේ SUV උන්මාදය සපතකරගැනීමට , සමාජ පිලිගැනීමට ආරක්ෂිත පරීක්ෂක සියල්ලම අසමත්වූ Renault KWID රථය ගැනීම මාරයාටද අතවැනීමකි. මිලදීගන්නවාද නැද්ද යන තීරණය ඔබගේ මත රදාපවති.
http://steeringworld.com/si/%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92-%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%93%E0%B6%BA-suv-%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA-%E0%B7%83%E0%B7%84-renault-kwid
කුයිඩ් ගත්ත කට්ටිය Rep කැපුවාට කමක් නෑ. REP වලින් නෙවෙයි මන් ජිවත් වෙන්නේ.

Last edited:

ඌ දෙක වෙන්න කැමති නැත්තං අහපු ප්‍රශ්නවලට ඒ ත්‍රෙඩ් එකේ උත්තර දෙන්න එපැයි. දැනටත් කිය කිය ඉන්නෙ අහපු ප්‍රශ්න තුනකට පෙට්‍රල් කෙරුවාව ත්‍රෙඩ් එකක් ඇරියම උත්තර දෙනව කියල 