අවා අවා තුනත් අවා. HOW TO WORKOUT AT GYM

wmmalith63

Member
Mar 17, 2013
268
96
0
Colombo
අවා අවා තුනත් අවා. HOW TO WORKOUT AT GYM

ඔන්න යාලුවනේ අන්තිම VIDEO එකෙන් අපි හම්බුනා. ඉතින් අපි කලින්
VIDEO එකෙන් කථා කරේ අපි GYM එකේදි කරන්න ඔනේ වගේම කරන්න හොද නැති දේවල්. ඉතින් අපි අද කතා කරන්න හදන්නෙ එතන ඉදන් තමයි.
ඉතින් යලුවනේ ඔයලත් මගේ VIDEOS බලලා හොද වගේම එවගෙ තියන අඩුපාඩුකම පෙන්නන්න​.
මෙන්න ලින්ක් එක​.
https://youtu.be/g9vJg-SxBkc

ඔයලා බලල අනිත් අයටත් බලන්න SHARE කරන්න​.
ඔයාලට ගොඩක් ස්තුතියි.