Yes.... avaa giyaa වෙන්නෙ SF එක දැම්මම........ දැනටමත් STF එකෙන් හොයනවා..........
දැන් සම-හරක් කියයි ඉස්සර වගේ නෙමෙයි SF ලගෙ මොරාල් බැහැලා........
දැන් යාලුවෙක් යාපනේ ඉඳන්ෆෝන් කරලා කිව්වා කියලා...... අනේ ඉතින්....
බලු මැක්කෝ තෝ ඔක්කොටම කලින් යාපනේ ගිහින් තියෙනවද කියපන්කො.
මේ වෙනකම් උන සිද්දි කීයක් වැහුව කියල තෝ දන්නවද?
තෝ මල්පොන්නය වගේ සිරස දාගෙන හිටියට රටේ ලෝකෙ දේවල් සිරසෙ පෙන්නන්නේ නෑ හරකො

අයියට තරහා ගිහිල්ල වගේ........![]()
අයියා යාපනේ තල් රුප්පාවේ, වේලි වේලි රට දැය සමය වෙනුවෙන් කෑ ගහනවානේද?![]()
![]()
60KG කියනනේ අයියගෙ බරද?![]()
පිස්සු හැදෙනවා අපේ කොල්ලෝ ගිහින් එතිසාලට් එකට ජාතිය අමතන්න
උන්ගේ පිටුව බලහල්ල
ඕව ගේන්නත් මේව තියෙන්න ඕන.
![]()
![]()
වෙන මොනවත් නෙමෙයි යකෝ වෙන රටවල් වලට ඕන විදියට නටන්නෙ නැති කොන්ද පන තියෙන නායකයො. සමහර එවුන් සරත් ෆොන්සේකට රෙදිනතුව කඩේ ගියා. යුද්දෙ ඉවර කරේ යුද්දහමුදාපතියි රණ විරුවොයි කිව්ව. දැන් පේනව නේද මොකක් හරියට දිබුනත් නායකත්වය වැඩක් නැත්නම් වැඩක් නෑ කියල.

