රනිල් මහින්ද සිරිසේන තුන්දෙනාම තිරුපති යන හන්දා තුන්දෙනාටම පොදු එක cancel වෙනවා
ඉතුරු ගංගා මෑණියන්
තිරුපති නම් කටක් ඇරලා කියන්න පුළුවන් මේ එක එකාගේ ගුබ්බයම් වල රින්ගුවහම එහෙමද
hath pole ga gena dan maru kiyonawa... 
logic valath class ekak thiyenava brokatak erala kiyanna puluwan nam giyata awalk ne ehemada? labbe logichath pole ga gena dan maru kiyonawa...
![]()
logic valath class ekak thiyenava bro
thirupathi kiyanne eka class ekak
ganga mani kiyanne eka class ekak

ehenam gon athal nam mahinda + rani + hitan with parliament & SLC kiyala dapan![]()

එකටනන් අඩුනා...අවිද්යාවේ පියා thorala thiyenne class eka balalada![]()
salli viyadan karan flight ticket aran indian hotels book karan thirupathi gihin gold puja karala ena gaman thawath fun aran ena ekai.
langa thiyena wahane gihin ganga maniyanta wedala ena ekai class dekak thamai bro. eth ape rate salli viyadan karana yana hinda second option eka hoda nedda![]()

okkoma ekai ubala maraganilla![]()

dewaleka gihilla ohoma nm komada ponila baduwak gahaddi mattu unoth ehema>>>>

රනිල් මහින්ද සිරිසේන තුන්දෙනාම තිරුපති යන හන්දා තුන්දෙනාටම පොදු එක cancel වෙනවා
ඉතුරු ගංගා මෑණියන්![]()
බයියන්ගෙයි ටොයියන්ගෙයි වලි දැක්කම පුකෙනුත් හිනා යනව. මෙන්නෙ මේ හින්ද තමා මම කටක් ඇරල බය නැතුව කියන්නෙ මම ජවිපෙ පාක්ෂිකයෙක් කියල. පුළුවන්නම් එකෙක් පෙන්නපන් එක ජවිපෙ සාමාජිකයෙක් ඔය මිථ්යාවල් පස්සෙ යනව. එයාල ඔක්කොම නිර් ආගමිකයි. දැන් තේරෙනව නේද මේ රට ගොඩගන්න පුළුවන් සම්යදෘශ්ටික අය ඉන්නෙ මොන පක්ෂෙද කියල. උඹල මොකාට මඩගහගත්තම් මන් කියපු කතාවට කිසිම මඩක් ගහන්න බෑ. මොකද ජවිපෙ සාමාජිකයො කවාදාවත් මිථ්යාවල් පස්සෙ යන්නෙ නෑ.

මැරෙනකන් හොයන්න වෙයි.
එළ එළ. දැන් ජෙප්පොන්ගේ වැඩකිඩත් එළියට දායි කවුරුහරි මේ වගේ අවිද්යාව පැත්තෙනුත්...
එකම ළිඳේ ඉඩ පහසුකම් ලැබේවි
බයියන්ගෙයි ටොයියන්ගෙයි වලි දැක්කම පුකෙනුත් හිනා යනව. මෙන්නෙ මේ හින්ද තමා මම කටක් ඇරල බය නැතුව කියන්නෙ මම ජවිපෙ පාක්ෂිකයෙක් කියල. පුළුවන්නම් එකෙක් පෙන්නපන් එක ජවිපෙ සාමාජිකයෙක් ඔය මිථ්යාවල් පස්සෙ යනව. එයාල ඔක්කොම නිර් ආගමිකයි. දැන් තේරෙනව නේද මේ රට ගොඩගන්න පුළුවන් සම්යදෘශ්ටික අය ඉන්නෙ මොන පක්ෂෙද කියල. උඹල මොකාට මඩගහගත්තම් මන් කියපු කතාවට කිසිම මඩක් ගහන්න බෑ. මොකද ජවිපෙ සාමාජිකයො කවාදාවත් මිථ්යාවල් පස්සෙ යන්නෙ නෑ.
බයි අදෝනා
උබ කියන්නේ මොන jvp එක ගැනද
විජේවිරන්ම් මුන් තුන්දෙනාටත් වඩා හරකෙක්
අනුරය නම් ඉන්තින් රනිල්ටත් වඩා දැන් UNP කරයෙක්නේ