අවිස්සාවේල්ලේ ඩොල්කි මාමා
අවිස්සාවේල්ලේ ඩොල්කි මාමා
සිරාම ඩයල් එකක් බං
ස්ටෑන්ඩ් එක දෙදරනවා පොරගේ බේස් එකට
ආය ඉල්ල ඉල්ල ඉන්න ඕනි නෑ මිනිස්සු සල්ලි දීල යනව
පට්ට සින්දු ගහන්නේ



නියමයි බන් ඉරේෂ්
මමත් එක පාරක් අවිස්සාවෙල්ලේදී දැකලා තියනවා
+19

