අවිස්සාවේල්ල කඩුවෙල කිරිබත්ගොඩ

s.p.n

Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    අවිස්සාවේල්ල ඉඳන් කඩුවෙලට බස් තියද?
    කඩුවෙල ඉඳන් කිරිබත්ගොඩට බස් තියද?

    මේ දවස්වල යන්න පුළුවන් නේද? vaccine card එක තියනවා.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අවිස්සාවේල්ල ඉඳන් කඩුවෙලට බස් තියද?
    කඩුවෙල ඉඳන් කිරිබත්ගොඩට බස් තියද?

    මේ දවස්වල යන්න පුළුවන් නේද? vaccine card එක තියනවා.
    කඩුවෙල ඉඳන් කිරිබත්ගොඩට 380 bus route : 30-40 min wage yai
     
    • Like
    Reactions: NRTG and s.p.n

    AWeranga

    Well-known member
  • Oct 23, 2007
    1,391
    1,954
    113
    කඩුවෙලින් ගම්පහ බස් (228) එක අරන් සියඹලාපේ (බෙල්ල කපපු හන්දිය) බැහැලා එතනින් කොලඹ පැත්තට කරාබුගස් හන්දිය බස් (356) එක අරන් කිරිබත්ගොඩින් බහින්න.
     

    Ereic

    Active member
  • Jan 17, 2016
    410
    183
    43
    amooh oyat ona thenaka yanna puluwan kadawatah- kiribathgoda,
    kaduwela awissawellath puluwan hebei mathaka ethuwa vaccine card ek aran enna nam wenoo mokada oya bus dekama seat pidala wadi wenna
     
    • Like
    Reactions: s.p.n