අවිස්සාවේල්ල ගැටහැත්ත

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,908
    12,945
    113
    අති දුශ්කරද බංස් මේ පැත්ත?

     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,908
    12,945
    113
    පොඩි හොර වයිබ් එකක් එනවා, deposit එකක් ඉල්ලලා මාරු වෙන සීන් එකක්ද මන්ද
    too good to be true gathiyak nam enawa thamai.
    දුශ්කර වෙන්නත් පුලුවන් ඇතුලට ඇතුලට, ගිහින්ම බලන්න ඕනි.
    balanna kalin oya paththa danna ekek innawada kiyala baluwe
    atta kiypn ube idmk neda?:confused:
    nthnm ubada broker
    na bn, mehema ekak awama kuchiyak aawa podi. 16kata 110 perch kiwama nikan awulak wage awa
    කරඳන පාර බං. 1500ගණන් වල ඉඳලා තිබෙන පරණම පාරක්
    me paththa dannawada ban. minissu awulda?
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,608
    22,755
    113
    අම්බකිස්ස
    කරඳන පාර බං. 1500ගණන් වල ඉඳලා තිබෙන පරණම පාරක්
    එක තාම එක්කෝ පාරට ලග වෙන්නත් පුලුවන් දුර වෙන්නත් පුලුවන්. මිනිස්සු නන් අවුලක් නෑ.බස්නාහිර පලාත වුනාට ඔහේ ඉතිං ඩොටේ.
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,908
    12,945
    113
    එක තාම එක්කෝ පාරට ලග වෙන්නත් පුලුවන් දුර වෙන්නත් පුලුවන්. මිනිස්සු නන් අවුලක් නෑ.බස්නාහිර පලාත වුනාට ඔහේ ඉතිං ඩොටේ.


    ooka aran dala, pol wala aadayamen mehema inna hadanne, mehema
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,997
    15,480
    113
    New Zealand
    ඇඩ්වාන්ස් කියලා සල්ලි අරන් මාරු වෙන හොර ස්මෙල් එකකුත් එනවා. පරිස්සමෙන්. ඉඩම් බලන්නත් තනියෙම යන්න එපා. උබේ බෙල්ලට පිහියක් තියලා උබව මංකොල්ල කයි.
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,040
    1
    8,878
    113
    -~උලක් උඩ-~
    සමහර විට ඉඩමට එන්න පාරක් වෙන් කරලා නැතුව ඇති. එහෙම ඉඩම් තියනවා. ගිහිල්ලම තමා බලන්න ඕනෙ
     
    • Like
    Reactions: Harakkata

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,771
    28,143
    113
    හොරෙක් වෙන්නත් බෑ. කොහෙ හරි අස්සක වෙන්න ඇති. කෝල් කරලා විස්තර අහලා ත්‍රෙඩ් එකේ දාපන්.
     
    @CorD SaC මුන්ගෙ ගෙවල් කිට්ටුව :baffled: :baffled: :baffled:

    Aniwa .. hora gediya 🤣

    එක තාම එක්කෝ පාරට ලග වෙන්නත් පුලුවන් දුර වෙන්නත් පුලුවන්. මිනිස්සු නන් අවුලක් නෑ.බස්නාහිර පලාත වුනාට ඔහේ ඉතිං ඩොටේ.

    පාදුක්කට එන්න පුලුවන් විනාඩි 15ට. කරඳන පාර ගුරුලාන හංදිය හරහා. කොට්ටාවට විනාඩි 30. සබරගමුව බස්නාහිර බෝඩරේ. ලංකාවේ බටහිර කඳුපතියේ බෑවුම. නිම්න හරහා නොව කඳු අතරින් එන ගමනක්. මහින්දා මහත්යට පිංසිද්ධ වෙන්න් ඩොටේ පාරවල් ටික කාපට් 😍🙏🤣🤣🤣🤣 google map ref කරලා බලන්න
    ------ Post added on Apr 3, 2025 at 10:35 AM

    සමහර විට ඉඩමට එන්න පාරක් වෙන් කරලා නැතුව ඇති. එහෙම ඉඩම් තියනවා. ගිහිල්ලම තමා බලන්න ඕනෙ

    Aniwa ban. Yannama Oona😘
    Real eyes realize Real L..... 🤣 2 pc sakunthala 🤣
    ------ Post added on Apr 3, 2025 at 10:36 AM
     
    • Like
    Reactions: kinkon