අති දුශ්කරද බංස් මේ පැත්ත?
දුශ්කර වෙන්නත් පුලුවන් ඇතුලට ඇතුලට, ගිහින්ම බලන්න ඕනි.
too good to be true gathiyak nam enawa thamai.පොඩි හොර වයිබ් එකක් එනවා, deposit එකක් ඉල්ලලා මාරු වෙන සීන් එකක්ද මන්ද
balanna kalin oya paththa danna ekek innawada kiyala baluweදුශ්කර වෙන්නත් පුලුවන් ඇතුලට ඇතුලට, ගිහින්ම බලන්න ඕනි.
na bn, mehema ekak awama kuchiyak aawa podi. 16kata 110 perch kiwama nikan awulak wage awaatta kiypn ube idmk neda?
nthnm ubada broker
me paththa dannawada ban. minissu awulda?කරඳන පාර බං. 1500ගණන් වල ඉඳලා තිබෙන පරණම පාරක්
එක තාම එක්කෝ පාරට ලග වෙන්නත් පුලුවන් දුර වෙන්නත් පුලුවන්. මිනිස්සු නන් අවුලක් නෑ.බස්නාහිර පලාත වුනාට ඔහේ ඉතිං ඩොටේ.කරඳන පාර බං. 1500ගණන් වල ඉඳලා තිබෙන පරණම පාරක්
එක තාම එක්කෝ පාරට ලග වෙන්නත් පුලුවන් දුර වෙන්නත් පුලුවන්. මිනිස්සු නන් අවුලක් නෑ.බස්නාහිර පලාත වුනාට ඔහේ ඉතිං ඩොටේ.
ehenam sure ekatama issara idanma mahindata kade giya ekek thamaiපල් හොරෙක්
ඌ NPP එකෙක්ehenam sure ekatama issara idanma mahindata kade giya ekek thamai
ඌ NPP එකෙක්
@CorD SaC මුන්ගෙ ගෙවල් කිට්ටුව![]()
![]()
![]()
එක තාම එක්කෝ පාරට ලග වෙන්නත් පුලුවන් දුර වෙන්නත් පුලුවන්. මිනිස්සු නන් අවුලක් නෑ.බස්නාහිර පලාත වුනාට ඔහේ ඉතිං ඩොටේ.
සමහර විට ඉඩමට එන්න පාරක් වෙන් කරලා නැතුව ඇති. එහෙම ඉඩම් තියනවා. ගිහිල්ලම තමා බලන්න ඕනෙ