අවිස්සාවේල්ල ගිය පුංචි කෝච්චිය
අවිස්සාවේල්ල ගිය පුංචි කෝච්චිය
1953 වර්ෂයේ බටහිර ජර්මනියෙන් ගෙන්වන ලද පුංචි කෝච්චිය 1997 දක්වා අවිස්සාවේල්ල දක්වා ගමන් කර තිබේ. පටු ආමාන දුම්රිය මාර්ගයේ ගමන් කරන ලද මෙය පුළුල් ආමාන දුම්රිය සේවා සදහා විවෘත වීමත් සමග සේවය නැවතී තිබේ.

issara nan patta widihata tibila mara clean...e kale tamai hodama