අවිස්සාවේල්ල ගිය පුංචි කෝච්චිය

Hayao

Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    අවිස්සාවේල්ල ගිය පුංචි කෝච්චිය

    අවිස්සාවේල්ල ගිය පුංචි කෝච්චිය

    1953 වර්ෂයේ බටහිර ජර්මනියෙන් ගෙන්වන ලද පුංචි කෝච්චිය 1997 දක්වා අවිස්සාවේල්ල දක්වා ගමන් කර තිබේ. පටු ආමාන දුම්රිය මාර්ගයේ ගමන් කරන ලද මෙය පුළුල් ආමාන දුම්රිය සේවා සදහා විවෘත වීමත් සමග සේවය නැවතී තිබේ.

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,559
    8,800
    113
    කොච්චි ගැනනම් කතා කරලා වැඩක් නෑ .... රටේ සම්පත් මේ යක්කු විනාස කරනවා...
    අවිස්සාවේල්ල ගැන තියෙන නිසා කියන්නම්... ස්ටේෂන් එකේ තව කොච්චි 2-3ක් දාන ඉඩ තියෙනවා.. හැබැයි ඉඩ නෑ කියල කොස්ගමට විතරක් එනවා එක්ස්ප්‍රස් එක.
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    කොච්චි ගැනනම් කතා කරලා වැඩක් නෑ .... රටේ සම්පත් මේ යක්කු විනාස කරනවා...
    අවිස්සාවේල්ල ගැන තියෙන නිසා කියන්නම්... ස්ටේෂන් එකේ තව කොච්චි 2-3ක් දාන ඉඩ තියෙනවා.. හැබැයි ඉඩ නෑ කියල කොස්ගමට විතරක් එනවා එක්ස්ප්‍රස් එක.

    Apo ow kochchi nan epa wenawa mehe... Mama badulle eke yanne godak eka nan niyamai.. habai office trains nan Katha karala wadak ne.... Hamadama delay... Wassoth iwarai
     
    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    උබේ ට්‍රැවල් වීඩියෝ නැත්තේ මොකද බන් ? (කොරෝනාවට පෙර ඉදන් ) වැඩේ අතහැරලද?
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Opanayaka line eka ape moda harak galewwane... Aparade naththan ratnapura ta lesiyen yanna tibba. Opanayaka idan tawa dik karanna tibba
    the British did that way back. similar to the small gauge line that went all the way to Nuwara Eliya.

    Not every bad thing was done by our guys.. :dull:
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    Opanayaka line eka ape moda harak galewwane... Aparade naththan ratnapura ta lesiyen yanna tibba. Opanayaka idan tawa dik karanna tibba

    අනිවා මචන්.රත්නපුරටත් එහා ඕපනායක තියෙන්නේ.ඕක පට්ට ගමනක් කියලා මම අහලා තියෙනවා මොකද ඉස්සර ඔය හරියේ ගොඩක් කැලෑ ප්‍රදේශ තිබිලා තියෙන්නේ.දැන් අපේ එවුන් කැලෙත් කපලා කෝච්චි පාරත් ගලවලා ස්ටෙෂන් වලටත් කෙලලා.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අනිවා මචන්.රත්නපුරටත් එහා ඕපනායක තියෙන්නේ.ඕක පට්ට ගමනක් කියලා මම අහලා තියෙනවා මොකද ඉස්සර ඔය හරියේ ගොඩක් කැලෑ ප්‍රදේශ තිබිලා තියෙන්නේ.දැන් අපේ එවුන් කැලෙත් කපලා කෝච්චි පාරත් ගලවලා ස්ටෙෂන් වලටත් කෙලලා.
    not jungles, but tea estates. This track was primarily installed to transport tea from the low land tea estates.
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    not jungles, but tea estates. This track was primarily installed to transport tea from the low land tea estates.

    tea estates plus jungles.before they made tea estates those were jungles with valuable trees.if white men were here until today we wouldn't have a single jungle left but estates.