අවිස්සාවේල්ල flash flood

Chamithacc

Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    මෙන් රෝඩ් එක ගාවම කඩ වල cctv වීඩියෝ නැද්ද
     
    • Like
    Reactions: NRTG

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,830
    1,444
    113
    ගෙදර
    කැම්පස් එක එහා පැත්තේ තියන ඉඩම් ටික පහලින් තියෙන්නේ. ඒ කියන්නේ පලාතම යටවෙලා ඇතියි
    na oya welavata pare wathura bahinna paraku nisa para pirenne.. geval yata wenne na.. pahala elak thiyanava
     
    • Love
    Reactions: NRTG

    shenat

    Well-known member
  • May 13, 2007
    58,444
    86,708
    113
    ආශ්චර්යමත් රටක
    පොන්නප්පුලා, වේසපක්ෂ පල් හොර පවුල අවුරුදු 50කට එහා රට පාලනය කරනවා, උන්ගෙ අප්පලා, මාමලා තව අවුරුදු 50ක් විතර රට පාලනය නරනවා. අදටත් මහා ලොකු දියුණුයි කියලා බයියො හිතන් ඉන්න කොළඹට stormwater pipe system එකක් නෑ.

    ඉචිං හජමු අපි අලුත් රටක් 😹😹
    ආචියාවේ ඈස්චරිය, චවුබාගේ දැක්ම පාට් 1 ඇන්ඩ් 2

    #තැන්කිවුපොනිල්
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    පොන්නප්පුලා, වේසපක්ෂ පල් හොර පවුල අවුරුදු 50කට එහා රට පාලනය කරනවා, උන්ගෙ අප්පලා, මාමලා තව අවුරුදු 50ක් විතර රට පාලනය නරනවා. අදටත් මහා ලොකු දියුණුයි කියලා බයියො හිතන් ඉන්න කොළඹට stormwater pipe system එකක් නෑ.

    ඉචිං හජමු අපි අලුත් රටක් 😹😹
    ආචියාවේ ඈස්චරිය, චවුබාගේ දැක්ම පාට් 1 ඇන්ඩ් 2

    #තැන්කිවුපොනිල
    කොළඹ එකක් තියෙනවා බන්. ඒක තිබ්බ නිසා තමයි කොළඹ යට වුණේ නැත්තේ. නැත්නම් මේ වැස්ස ට කොළඹ ගන්න දෙයක් නැහැ. 2010 2012 වගේ කඩුවෙල ඉඳන් පල්ලේහාටම ලොකුවට ඒ පැති යට වෙලා නැහැ මේ පාර . කඩුවෙල අංගොඩ කොලොන්නාව වැල්ලම්පිටිය පෑලියගොඩ ග්‍රෑන්ඩ්පාස් තොටලග ගන්න දෙයක් නැති වෙන්න ඕනේ. ඔය ඔක්කොම පිටාර කලාප මුන් ගොඩ කරලා තට්ටු ගැහුවට .
     
    Last edited:

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,876
    17,087
    113
    Kottawa
    පොන්නප්පුලා, වේසපක්ෂ පල් හොර පවුල අවුරුදු 50කට එහා රට පාලනය කරනවා, උන්ගෙ අප්පලා, මාමලා තව අවුරුදු 50ක් විතර රට පාලනය නරනවා. අදටත් මහා ලොකු දියුණුයි කියලා බයියො හිතන් ඉන්න කොළඹට stormwater pipe system එකක් නෑ.

    ඉචිං හජමු අපි අලුත් රටක් 😹😹
    ආචියාවේ ඈස්චරිය, චවුබාගේ දැක්ම පාට් 1 ඇන්ඩ් 2

    #තැන්කිවුපොනිල්
    Stop It Michael Jordan GIF
     
    • Like
    Reactions: tha123 and NRTG

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    පුවක්පිටිය සිද්දිය ගැනද කියන්නේ?
     
    • Like
    Reactions: NRTG

    shenat

    Well-known member
  • May 13, 2007
    58,444
    86,708
    113
    ආශ්චර්යමත් රටක
    කොළඹ එකක් තියෙනවා බන්. ඒක තිබ්බ නිසා තමයි කොළඹ යට වුණේ නැත්තේ. නැත්නම් මේ වැස්ස ට කොළඹ ගන්න දෙයක් නැහැ. 2010 2012 වගේ කඩුවෙල ඉඳන් පල්ලේහාටම ලොකුවට ඒ පැති යට වෙලා නැහැ මේ පාර . කඩුවෙල අංගොඩ කොලොන්නාව වැල්ලම්පිටිය පෑලියගොඩ ග්‍රෑන්ඩ්පාස් තොටලග ගන්න දෙයක් නැති වෙන්න ඕනේ. ඔය ඔක්කොම පිටාර කලාප මුන් ගොඩ කරලා තට්ටු ගැහුවට .

    කොළඹටම නෑ බන් දන්න විදියට.
    අලුතෙන් හැදුවෙ මෝදර හරියෙ විතරයි. පෑලියගොඩ ග්‍රෑන්ඩ්පාස් තොටලග ටික අහුවෙයි ඒකට.
    කොළඹින් 10%ක් වත් අහුවෙන්නෙ නෑනෙ එතකොට.
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    පුවක්පිටිය සිද්දිය ගැනද කියන්නේ?
    Ow ow. මම දැක්ක ගග ගාවම පාරේ මෙන් රෝඩ් එක යට වෙලා ඉතින් බන් ගෙවල් කඩ වල cctv තියේ නේ. ඒවා වීඩියෝ තාම එළියට ආවේ නැහැ.

    ජාත්‍යන්තර කුමන්ත්‍රණ මේවා.

    කොළඹටම නෑ බන් දන්න විදියට.
    අලුතෙන් හැදුවෙ මෝදර හරියෙ විතරයි. පෑලියගොඩ ග්‍රෑන්ඩ්පාස් තොටලග ටික අහුවෙයි ඒකට.
    කොළඹින් 10%ක් වත් අහුවෙන්නෙ නෑනෙ එතකොට.
    කැලණි ගඟ ලයින් එකේ මොකක් හරි ඇති නැත්නම් මේ වතුරට කොළඹ යට වෙනවා ලු.

    වැහි වතුර අයින් වෙන්නම් කියලා එකක් නැහැ. මුන් කානු හරියට සුද්ද කරන්නේ නැති නිසා වැස්ස ට පට ගාල පාරවල් පිරෙනවා. හැබැයි බිල්ඩින් ඇතුලට වතුර දානවා දැකලා නැහැ. ඒවා ඉක්මනට බහිනවා.
    ------ Post added on Jun 3, 2024 at 11:30 AM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,444
    86,708
    113
    ආශ්චර්යමත් රටක
    උබ කියන්නේ stormwater pipe system එකක් තිබ්බා නම් යට වෙන්නේ නැහැ කියලා ද?

    Stormwater pipe design කරන්නෙ හැම ගංවතුරක්ම නවත්තන්න නෙවෙයි. ඉඳල ඉඳල අවුරුදු 100 කට සැරයක් වගේ එන ලොකු ගංවතුරක් නවත්තන්න බෑ. ඔය හැම අවුරුද්දෙම කොළඹට එන සාමාන්‍ය ප්‍රමාණෙ ගංවතුර අඩු කරන්න පුලුවන් වෙන්න ඕන.

    ඒක කරන්නෙ stormwater pipe වලින්ම විතරක් නෙවෙයි Stormwater detension, retension ඒවත් එක්ක. පහත්බිම් ගොඩකරලා මුතුරාජවෙලත් දේශපාලු බත්බැලයන්ට ගෙවල් හදලා, ගොඩකරන්න දීලා කරන්න බෑ.

    ඒකට Town planning තියෙන්න ඕන.