වහිනවා Thama wahinawa redda
yosh371 Well-known member Jan 15, 2011 8,464 6,650 113 Land of Lions Jun 22, 2026 #21 yosh371 said: වහිනවා Click to expand... Thama wahinawa redda
Amith0424 Well-known member Oct 27, 2010 14,286 24,466 113 ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷 Jun 22, 2026 #22 අද හය වෙනකම් එක දිගට වහිනව.... පොරවන් නිදාගන්න තියෙන්නෙ Reactions: AnuradhaRa
Amith0424 Well-known member Oct 27, 2010 14,286 24,466 113 ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷 Jun 22, 2026 #24 dilann said: මෙහෙට පොඩ්ඩක් වහිනවා . . google ගෙන් weather එක ගැන ඇහුව Flash flood risk ලු ! Click to expand... ඉන්ඩ ජීප් ඉන්නෙ mateo ceo
dilann said: මෙහෙට පොඩ්ඩක් වහිනවා . . google ගෙන් weather එක ගැන ඇහුව Flash flood risk ලු ! Click to expand... ඉන්ඩ ජීප් ඉන්නෙ mateo ceo
mahadana_muththa Well-known member Jan 5, 2020 2,094 2,599 113 Jun 22, 2026 #25 ටහිකෙන්න වහිනවා බන්. මිනිස්සු බයික් වල තෙමි තෙමි වැඩට යන හැටි දැක්කම පව් කියල හිතෙනවා. මහ එවුන් නම් කමක් නැහැ කියමු . අර පොඩි ළමයි ස්කුටි වල තියාගන යනවා බන් කෙළගෙන වැස්සේ තෙමිගෙන. පොඩ්ඩක් ලෙස්සල ගියා නම් ඉවරයි. Reactions: fromhome89
ටහිකෙන්න වහිනවා බන්. මිනිස්සු බයික් වල තෙමි තෙමි වැඩට යන හැටි දැක්කම පව් කියල හිතෙනවා. මහ එවුන් නම් කමක් නැහැ කියමු . අර පොඩි ළමයි ස්කුටි වල තියාගන යනවා බන් කෙළගෙන වැස්සේ තෙමිගෙන. පොඩ්ඩක් ලෙස්සල ගියා නම් ඉවරයි.
TheShadow Well-known member May 19, 2019 182 346 63 Malabe Jun 22, 2026 #26 උදේ ඉඳන් වහිනවා වැහිල්ලක් හික් ගෑවෙන්න.
dilann Well-known member Jul 6, 2018 67,422 166,823 113 එකමත් එක රටක Jun 23, 2026 #27 ගුලුගුලු ට තාම Flash flood risk ලු .
max_pain Well-known member Jul 5, 2025 4,305 8,271 113 Galaha Jun 23, 2026 #28 කෑගල්ලෙන් පල්ලේහාට වහිනව අද දවල් ඉඳලා, මම අද බැලුම්මහරට ගියා කෑගල්ලෙ ඉඳන් දිගටම යනකල් වැස්සා
jeewan tk Well-known member Feb 7, 2011 1,906 1,568 113 Jun 23, 2026 #29 Weekend නුවර එලියේ යන්න ඉන්නේ.. වහිද..
dilann Well-known member Jul 6, 2018 67,422 166,823 113 එකමත් එක රටක Jun 25, 2026 #30 Amith0424 said: ඉන්ඩ ජීප් ඉන්නෙ mateo ceo Click to expand... google ට සයිකෝ . තාම Flash flood risk ලු !! Reactions: Amith0424
Amith0424 said: ඉන්ඩ ජීප් ඉන්නෙ mateo ceo Click to expand... google ට සයිකෝ . තාම Flash flood risk ලු !!