
na oya welavata pare wathura bahinna paraku nisa para pirenne.. geval yata wenne na.. pahala elak thiyanavaකැම්පස් එක එහා පැත්තේ තියන ඉඩම් ටික පහලින් තියෙන්නේ. ඒ කියන්නේ පලාතම යටවෙලා ඇතියි
කොළඹ එකක් තියෙනවා බන්. ඒක තිබ්බ නිසා තමයි කොළඹ යට වුණේ නැත්තේ. නැත්නම් මේ වැස්ස ට කොළඹ ගන්න දෙයක් නැහැ. 2010 2012 වගේ කඩුවෙල ඉඳන් පල්ලේහාටම ලොකුවට ඒ පැති යට වෙලා නැහැ මේ පාර . කඩුවෙල අංගොඩ කොලොන්නාව වැල්ලම්පිටිය පෑලියගොඩ ග්රෑන්ඩ්පාස් තොටලග ගන්න දෙයක් නැති වෙන්න ඕනේ. ඔය ඔක්කොම පිටාර කලාප මුන් ගොඩ කරලා තට්ටු ගැහුවට .පොන්නප්පුලා, වේසපක්ෂ පල් හොර පවුල අවුරුදු 50කට එහා රට පාලනය කරනවා, උන්ගෙ අප්පලා, මාමලා තව අවුරුදු 50ක් විතර රට පාලනය නරනවා. අදටත් මහා ලොකු දියුණුයි කියලා බයියො හිතන් ඉන්න කොළඹට stormwater pipe system එකක් නෑ.
ඉචිං හජමු අපි අලුත් රටක්
ආචියාවේ ඈස්චරිය, චවුබාගේ දැක්ම පාට් 1 ඇන්ඩ් 2
#තැන්කිවුපොනිල
පොන්නප්පුලා, වේසපක්ෂ පල් හොර පවුල අවුරුදු 50කට එහා රට පාලනය කරනවා, උන්ගෙ අප්පලා, මාමලා තව අවුරුදු 50ක් විතර රට පාලනය නරනවා. අදටත් මහා ලොකු දියුණුයි කියලා බයියො හිතන් ඉන්න කොළඹට stormwater pipe system එකක් නෑ.
ඉචිං හජමු අපි අලුත් රටක්
ආචියාවේ ඈස්චරිය, චවුබාගේ දැක්ම පාට් 1 ඇන්ඩ් 2
#තැන්කිවුපොනිල්
කොළඹ එකක් තියෙනවා බන්. ඒක තිබ්බ නිසා තමයි කොළඹ යට වුණේ නැත්තේ. නැත්නම් මේ වැස්ස ට කොළඹ ගන්න දෙයක් නැහැ. 2010 2012 වගේ කඩුවෙල ඉඳන් පල්ලේහාටම ලොකුවට ඒ පැති යට වෙලා නැහැ මේ පාර . කඩුවෙල අංගොඩ කොලොන්නාව වැල්ලම්පිටිය පෑලියගොඩ ග්රෑන්ඩ්පාස් තොටලග ගන්න දෙයක් නැති වෙන්න ඕනේ. ඔය ඔක්කොම පිටාර කලාප මුන් ගොඩ කරලා තට්ටු ගැහුවට .
Ow ow. මම දැක්ක ගග ගාවම පාරේ මෙන් රෝඩ් එක යට වෙලා ඉතින් බන් ගෙවල් කඩ වල cctv තියේ නේ. ඒවා වීඩියෝ තාම එළියට ආවේ නැහැ.පුවක්පිටිය සිද්දිය ගැනද කියන්නේ?
කැලණි ගඟ ලයින් එකේ මොකක් හරි ඇති නැත්නම් මේ වතුරට කොළඹ යට වෙනවා ලු.කොළඹටම නෑ බන් දන්න විදියට.
අලුතෙන් හැදුවෙ මෝදර හරියෙ විතරයි. පෑලියගොඩ ග්රෑන්ඩ්පාස් තොටලග ටික අහුවෙයි ඒකට.
කොළඹින් 10%ක් වත් අහුවෙන්නෙ නෑනෙ එතකොට.
උබ කියන්නේ stormwater pipe system එකක් තිබ්බා නම් යට වෙන්නේ නැහැ කියලා ද?stormwater pipe system එකක් නෑ
උබ කියන්නේ stormwater pipe system එකක් තිබ්බා නම් යට වෙන්නේ නැහැ කියලා ද?
meke tikaka tiyeමෙන් රෝඩ් එක ගාවම කඩ වල cctv වීඩියෝ නැද්ද