ලොව පිරී ඇත්තේ පාපයෙන් යයි ඇතැම් ආගම් වල කියැවේ. එහෙත් බෞද්ධ දර්ශනය පරිදි ලොව පිරී ඇත්තේ මෝහයෙන් හෙවත් මෝඩ කමෙන් යන්නයි. වටපිට බැලූ විට එය සත්‍ය යයි ඔබට හැඟෙනු ඇත. ශ්‍රද්ධාවට වඩා ප්‍රඥාව දියුණුවි්ම අවබෝධය ඇති කරගැනිමට ඉවහල් වේ.
එක දිගට තියන එක වෙනම දෙයක් බං. හානියක් වෙන දෙයක් උනත් කරන්න ඔය තට්ටයො දෙපාරක් හිතන්නෙ නෑ. ආගම ගැන රිදීලා නෙවෙයි බං. කාට උනත් වටිනාකමක් තියනවා History එක ගැන.දිගටම තියන එකක් නෑ මම හිතන්නේ බං. අද පෝය නිසා කරපු දෙයක්. FB එකේ උන් පුක ඉරං හෑලි ලියනවා.
බුද්ධාගම ගැන රිදිලද. අනේ නෑ...![]()
කාටද දෙන්නෙ උමන්දාවෙ මහ හත්ත?පරාක්‍රමබාහු රජතුමා කරපු වැඩේ කරලා ආයේ සඟරාජ තනතුර පත් කරන්න කාලේ හරි.
ලංකාවම වහ කන්න ඕන තත්වයක් තියෙන්නෙ එහෙනම්NHSL එකේ කන්සල්ටන්ට් කෙනෙක්ලු බන් ඕක කරල තියෙන්නේ
උබල ඔය කමෙන්ට් කරන්නේ ඔය තනතුරේ බර නොදැන. වැලිවිට අසරණ සරණ හාමුදුරුවෝ ගැන කියවල බලන්න. එහෙම කෙනෙක්ට විතරයි ඕක ගන්න පුළුවන්. මම දන්නේ නෑ දැනට එහෙම කෙනෙක් ඉන්නවද කියලා. ප්‍රශ්නේට විසදුම කිව්වේ. ඒක තැනකින් හරි හෝ වැරදි control වෙන්න ඕනි.කාටද දෙන්නෙ උමන්දාවෙ මහ හත්ත?