- අවුකන පිළිමේ ගාව කුණු ඇහිඳින ජෝන් -

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    ජොනී බට්ට;22367649 said:
    ඔය NGO හැත්තට ආයේ පැත්ත පළාතේ එන්න දෙන්න එපා.මේ පඟර නැට්ටන්ට රැවටෙන්න එපා. NGO සල්ලි වලින් යැපෙන ගමන් ඕකුන්ලා තමයි රටේ දියුණුවට, රටේ සමගියට අකුල් හෙලන්නේ, බවුද්ධ ධර්මයයට වින කරල අපේ අවුරුදු 2500ක සංස්කෘතිය විනාස කරන්නේ :(

    mona pakak da ban e ?
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මේක මානසික රෝගී තත්වයක්. මේ අයට ප්‍රථිකාර කරලා ආපහු යවන්න.බොරුවට සාදු කිය කියා අඩන්න එපා.
     

    [email protected]

    Well-known member
  • Jan 11, 2008
    1,339
    105
    63
    42
    ස්තූතියි සොයුර ඔබට,තෙරුවන් සරණයි
    උඔට නෙවෙයි ජොන්ට