අවුරැදු 3ක 4ක ගැහැණු ලමයෙක් ගැන පොඩි ප්‍රශ්&#3

moonrock

Member
Sep 1, 2013
3,024
202
0
මෙහෙම ඒවත් වෙනවා. සමහර කෙල්ලෝ කොල්ලො එක්ක sex කරලා පස්සේ ඒ ගැන පසුතැවිලි වෙනවා ,කොල්ලා එක්ක තරහා වෙනවා ඊට පස්සේ බොරුවට rape කරා කියලා පැමිණිලි කරනවා. මේ ගැන පත්තරේ පවා ගිහින් තිබුනා. False Rape Allegation කියලා Search කරලා බලන්න Google එකේ. අද කාලේ වැඩියෙන්ම වාර්තා වෙලා තියෙන්නේ මේ වගේ False Rape Allegation.
 
ashmi

Member
Dec 21, 2011
19,209
742
0
මට මෙතන පොඩි අව්ලක් තියනවා වගේ හිතෙනවා..අවරුදු 3ක පොඩි ළමයෙක්ට ඔච්චර පොඩි කලේ වෙච්ච දෙයක් මතකද..කිව්ව දේවල් පවා.:baffled::baffled:.අවරුදු 5ක් 6ක් නම් කිවව දේවල් සහ වෙච්ච දේවල් මතකේ තියන්න පුළුවන්.:baffled::baffled::baffled::baffled:

ඇත්තටම එහෙම දෙයක් වෙලා නම් ඒ ළමයාගේ මානසික ශක්තිය වර්දනය කරන්න ඕන.දොස්තර කෙනෙක් ගාවට යවන්න ඕන ඔහොම දෙයක් උනා නම්.මට නම් පෙන්නේ උඹේ බොරුවක් වගේ...:dull::dull::dull::dull:

ඔය වගේ සිද්ධියක් එහෙම ලේසියෙන් අමතක කරන්න පුලුවන් වෙයි කියලා හිතන්න බෑ.වයස 3 වෙච්ච සමහර සිදුවීම් යාන්තමට වගේ අපිටත් මතකයිනේ තාම.ඒ දවස් වල ගිය ට්‍රිප් එකක්,ලඟින් ම හිටපු කෙනෙක් නැති වෙච්ච දෙයක්...වගේ සමහර දේවල් තාම යාන්තමට හරි මතකේ තියෙනේ.මම අහලා තියෙනවා පොඩි කාලේ ඔය යෑම අසාමන්‍ය විදිහට වෙච්ච දේවල් අපේ මනසම යටපත් කරලා තියෙනවලු.පස්සේ කාලේ ජීවිතේ වෙන සිදුවීම් වලදි මතක් වෙනවලු.මේකත් එහෙම දෙයක් වෙන්න ඇති.කොහොම වුනත් දිගින් දිගටම දිවි නහගන්න හදනවනන් කවුන්සිලින් හරි කරන්න වෙයි.
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
Ane bung kolla ekan ma podi wenna one. awurudu 3,4 kellek ta awurudu 6,7 kollek gal kapanawa. redda thamai. man 1 wasare innakota man apple gedi anda mathakai potha purama. :D:D:D:sorry::sorry::sorry: Gal kapanwa thiya kello innawada kiyala wath man dan nadda koheda a dawas wala

:D:D:D

මාත් 6 වගේ ඉන්නකොට තමා සිකීම ගැන දැනගත්තෙ :D
ඒත් ඊට වඩා පොඩි කාලෙත් උදේට නැගිට්ට ගමං කෙලිං කරන් ගිහිං තියනවා ගෙදර අය කිංඩි දාලත් තියනව. :P

අපේ කාලෙ එහෙම වුනාට දැං පොඩි එවුන් 1 වසරෙ ඉඳංම ඕව දන්නව :D
 
~Pirate~

Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    ඔය වගේ සිද්ධියක් එහෙම ලේසියෙන් අමතක කරන්න පුලුවන් වෙයි කියලා හිතන්න බෑ.වයස 3 වෙච්ච සමහර සිදුවීම් යාන්තමට වගේ අපිටත් මතකයිනේ තාම.ඒ දවස් වල ගිය ට්‍රිප් එකක්,ලඟින් ම හිටපු කෙනෙක් නැති වෙච්ච දෙයක්...වගේ සමහර දේවල් තාම යාන්තමට හරි මතකේ තියෙනේ.මම අහලා තියෙනවා පොඩි කාලේ ඔය යෑම අසාමන්‍ය විදිහට වෙච්ච දේවල් අපේ මනසම යටපත් කරලා තියෙනවලු.පස්සේ කාලේ ජීවිතේ වෙන සිදුවීම් වලදි මතක් වෙනවලු.මේකත් එහෙම දෙයක් වෙන්න ඇති.කොහොම වුනත් දිගින් දිගටම දිවි නහගන්න හදනවනන් කවුන්සිලින් හරි කරන්න වෙයි.
    මට නම් මතක නැහැ බන් අවරුදු 3දි වෙච්ච දේවල්.කවුන්සිලින් කරනවානම් තමයි හොඳ කියල මටත් හිතෙන්නේ .පව් අසරණ කෙල්ල :( ..
     
    Alipak

    Well-known member
  • Jun 4, 2012
    1,293
    273
    83
    On Earth
    okata ithin meke tred daalaa hari yanne naha.
    docter kenek lagata gihin check karala balanna kiyapan
    aththatama ehema deyak wuna nam dan e gana hithala marenna gihin wadak nahane.
    e nisaa eyaata loku maanasika peedanayak awith thiyenawa nam psychiatric kenek lagata ekkagena palaayn.
     
    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    මට මෙතන පොඩි අව්ලක් තියනවා වගේ හිතෙනවා..අවරුදු 3ක පොඩි ළමයෙක්ට ඔච්චර පොඩි කලේ වෙච්ච දෙයක් මතකද..කිව්ව දේවල් පවා.:baffled::baffled:.අවරුදු 5ක් 6ක් නම් කිවව දේවල් සහ වෙච්ච දේවල් මතකේ තියන්න පුළුවන්.:baffled::baffled::baffled::baffled:

    ඇත්තටම එහෙම දෙයක් වෙලා නම් ඒ ළමයාගේ මානසික ශක්තිය වර්දනය කරන්න ඕන.දොස්තර කෙනෙක් ගාවට යවන්න ඕන ඔහොම දෙයක් උනා නම්.මට නම් පෙන්නේ උඹේ බොරුවක් වගේ...:dull::dull::dull::dull:

    කියන විදියට ඒ කෙල්ල එදා ඉදලම ඒ ගැන සකයෙන්නේ බන් ඉදල තියෙන්නේ..ලොකු වෙන කොට තම හරියට වැඩේ තේරිලා තියෙන්නේ මන් හිතන්නේ... :oo::oo::oo:
     
    Crysis2x

    Junior member
  • Dec 25, 2013
    196
    11
    18
    ඔව් බන් දැන් ඉන්නේ මිනිස්සු නෙමේ තිරිසන්නු.මේ ලඟකදී ඉඳල ළමා අපචාර සහ ස්ත්‍රී දුෂණ වැඩි වෙලා. මේ ලෝකෙට මොන වේගන එනවද මන්ද..

    කන්‍යාභාවය නම් ඔපරේට් කරලා හදා ගන්න පුළුවන්.එත් ඔලුව අව්ල් ගිය එක හදා ගන්න තමයි අමාරු..:dull::dull:
    එක නම් ඇත්ත තමා මචන් තාක්ෂනය දියුනුවෙනවා වගෙම අනෙත් පැත්ත පිරිහෙනවා නම් වැඩක් නැ.ඔය වගෙ දෙවල් වලට නීති තද කලා නම් එහෙම වැඩේ හරි.
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,880
    1,329
    113
    මෙහෙම ඒවත් වෙනවා. සමහර කෙල්ලෝ කොල්ලො එක්ක sex කරලා පස්සේ ඒ ගැන පසුතැවිලි වෙනවා ,කොල්ලා එක්ක තරහා වෙනවා ඊට පස්සේ බොරුවට rape කරා කියලා පැමිණිලි කරනවා. මේ ගැන පත්තරේ පවා ගිහින් තිබුනා. False Rape Allegation කියලා Search කරලා බලන්න Google එකේ. අද කාලේ වැඩියෙන්ම වාර්තා වෙලා තියෙන්නේ මේ වගේ False Rape Allegation.

    False Rape Allegations prevent කරන්න නං මොනවද කරන්න ඕනේ :dull:
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    False Rape Allegations prevent කරන්න නං මොනවද කරන්න ඕනේ :dull:

    එහෙම විදියක් නෑ. Rape කිරිල්ලෙයි, සාමාන්‍යය විදියට sex කිරිමේ අතර වෙනස මොකක්ද?
    කැමැත්ත.!! කැමැත්ත නැත්නම් ඒක Rape කිරිල්ලක්, කැමැත්ත තියෙනවා නම් ඒක Normal Sex එකක්. එතකොට කෙල්ල කොල්ලට sex කරන්න කියලා කැමැත්ත දුන්නද නැද්ද කියලා බලාගන්නේ කොහොමද? එහෙම විදියක් නෑ. කෙල්ලට පුලුවන් ඕනෙම වෙලාවක කොල්ලා තමන්ව rape කරා කියලා කියන්න. උබ දැන් උබේ කෙල්ල එක්ක sex කරලා පස්සේ කෙල්ලට උබ ගැන වෛරයක් ආවොත් ඒකිට පුලුවන් කියන්න උබ ඒකිව rape කරා කියලා කියන්න. එතකොට උබව අල්ලගෙන යයි පොලිසියෙන්. නමුත් එහෙම Report කරපු පළියට බෑ සැකකාරයාට දඩුවම් කරන්න ඒකට පැහැදිලි සාක්ෂි තියෙන්න ඕනේ. DNA සාධක, ඇසින් දුටු සාධක, Record වෙච්ච සාධක (කැමරාවක වගේ), ඇගේ කැපුම් තුවාල වගේ (කැපුම් තුවාල කරේ අදාළ කෙනාමද කියලා ඔප්පු කරන්නත් ඕනේ).
    ගොඩක් Rape ගැන සටහන් වෙලා තියෙන පැමිණිලි සංඛ්‍යාවේ වැඩිවීමක් තිබුනට, ඒවා ඔප්පු වෙලා තියෙන්නේ ටිකයි. මම නම් කියන්නේ මේකයි හොදම වැඩේ උබ කෙල්ලෙක් එක්ක sex කරන්න යනවා නම් lawyer කෙනෙක්ගෙන් ලිපියක් (කැමැත්ත දුන්නා කියලා sex වලට) ලියාගෙන ඒක Photocopy කරලා කෙල්ලට දෙන්න ඒකේ අත්සන් කරන කියලා, ඊට පස්සේ කෙල්ල අත්සන් කරනවා Photo කරන්න ඊට පස්සේ උබත් අත්සන් කරන්න ඊට පස්සේ මේක Cloud එකකට Upload කරන්න එතකොට කෙල්ල උබට චෝදනා කරොත් පස්සේ උබට එතකොට කෙල්ල කැමැත්ත දුන්නා කියලා සාධක පෙන්වන්න පුලුවන්. එතකොට උබ ශේප්. මේක serious Joke එකක් නෙවෙයි. කාවවත් අද විශ්වාස කරන්න එපා. කෙල්ලෙක්ට පුලුවන් කොල්ලෙක්ගේ ජීවිතය විනාශ කරන්න රේප් කේස් එකක් බොරුවට දාලා.

    Last edited:

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මේක එක සිද්දියක්,,,නමුත් සාර්ව ලාන්කික පරිසරයම මේකට මුහුන දෙනව දැන්

    නීතිය මගින්ම මේව වලක්වන්න බැහැ...
    සිද්දියක් වෙන්න කලින් වලක්වන(ප්‍රො ඇල්ටිව්) විදි තියෙනව
    සිද්දිය උනාට පස්සෙ (රි ඇක්ටිව් ) දඩුවම් දීම්,එවගෙ එවත් තියෙනව

    රටක සදාචාරය වටිනාකම් ආගම් වලින් වරද කරන්න කලින් වැලක්වෙන්න පසුබිම හදනව
    අනික් ක්‍රම මගින් ගොඩක් වෙලාවට වෙන්නෙ දෙයක් උනාට පස්සෙ ගන්න පියවර

    රජය සිය ආර්ථික ප්‍රතිපත්ති නරක දිශාවට හරනව එක මෙකට අනාගතයෙ ගොඩක් බල පානව
    කැසිනො ලින්ගික ආස්වදය පදනම් වන මුල්ය උපායමාර්ග ලන්කාවෙ 2015-2020 අතරදි විශාල මේවගෙ සිද්දි ගොඩක් ඇතිකරාවි

    විශේශයෙන් නීතියක් නැති අපේ රට මෙහෙම වෙනස් වෙන එක දරගන්න පාලනය කරන්න අසමත්

    මාධ්ය ඕනවටත් වඩා සීමා පන්නල රට තුල සන්ස්කෘතිය සදාචරයා විනාස කරනව තමන්ගෙ දේශපාලන සහ ආර්ථික අරමුන වෙනුවෙන්...

    අද නත්තල විතරක් නෙවේ වෙසක් එකත් ටීවි රේඩියෝ වලට ෆන් එකක්..පාර්ටි එකක්..ෆැශන් එකක් වෙලා

    එවගෙ ප්‍රතීඑල තමයි ලැබෙන්නෙ
     
    jusi

    Well-known member
  • Sep 2, 2012
    984
    870
    93
    පිරිමි ගැහැණු ළමයි කියල වෙනසක් න..අද කලේ ඉස්කෝලේ විෂය පරිබාහිර දේවල්වලට යොදවන්න ඕනෙත් බොහොම කල්පනාවෙන්..ළමය පර්ස්සම් කරන්න ගනිව යැව්වොත් එකී නවතින්නේ වෙන එකෙක් එක්ක නිදාගෙන...ගනිව යවන්නේ නැතුව හිටියොත් ළමය ගොඩක් අතවරයට පත් වෙනවා..පිරිමි ලමින්ගේ රහස් ප්‍රදේශ අල්ලන එක තම ඔය ගුරුවරු යොදාගන්නේ දඩුවම් විදියට..ගනු ලමින්ට වෙන්නේ ඇගිල්ල දානවා ඇතුලට...මන් මේ දේ ගැන සමීක්ෂණයක් කරපු කණ්ඩායමක හිටිය..අපි කොළඹ අවට පිරිම හා ගනු පාසල්...ළමා නිවාස...දිව සුරෙකුම් මද්යස්ඨාන තෝරාගෙන කලේ..ඒවායේ පරීක්ෂණ කරද්දී දකින්න අහන්න ලැබුන දේවල් වලින් තේරුණා මේ රටේ මිනිස්සු කොච්චර පහත්ද කියල,,,මෙතන ඒවා දාන්නත් බෑ...:angry::angry::angry::angry::angry::angry:
     
    :yes: ඔව් මම දන්න කොල්ලෙක්ගේ පොඩි කාලේ ප#යිය අල්ලන්න ඇවිත් තියෙනවා ලොකු එකෙක් මූ දුවලා බේරිලා තියෙන්නේ. :P
    Cadet කරන එවුන් හෙන කොලුකාරයෝ ඉස්කෝලවල.
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    Hymen එකේ ඉරීමක් තියනවා නම් ඒක වෛද්‍ය පරීක්ෂණයකින් හොයා ගන්න පුළුවන්. දැනට මානසික ප්‍රශ්ණයට පිළියමක් විදිහට මේ වැඩේ කරන්න පුළුවන්. නීතිමය විදිහට යනව නම් වැඩේ බරපතලයි. පොඩි ළමයෙකුගේ මතකයක් මත rape charges ගෙන්න බෑ.
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    Hymen එකේ ඉරීමක් තියනවා නම් ඒක වෛද්‍ය පරීක්ෂණයකින් හොයා ගන්න පුළුවන්. දැනට මානසික ප්‍රශ්ණයට පිළියමක් විදිහට මේ වැඩේ කරන්න පුළුවන්. නීතිමය විදිහට යනව නම් වැඩේ බරපතලයි. පොඩි ළමයෙකුගේ මතකයක් මත rape charges ගෙන්න බෑ.

    ඔව් ඒකට ගොඩක් සාධක ඕනේ. එහෙම පොඩි ළමයෙක් කිව්ව පළියට පිළිගන්න බෑ හරිහමන් සාධක නැත්නම්.උසාවි වලට ගෙනිච්චම වෙන්නේ වැඩේ කල් යන එකයි, හැම එකාම මේක දැනගෙන කෙල්ලට ලැජ්ජ වෙන එකයි, අන්තිමට අරූ බේරෙන එකයි (සාක්ෂී නැති නිසා හරි හමන්),කෙල්ලගේ මතකයන් තවත් ඇවිස්සෙන එකයි (ප්‍රශ්ණ කරන කොට). පෙට්ටිය කැඩිච්ච එක නම් ප්‍රශ්ණයක් නෑ. (එහෙම බලන එවුන්ව බදින්න නරකයි) එතකොට කෙල්ලගේ මනසට ප්‍රතිකාරයක් කරලා අර කොල්ලගෙන් ඈත් කරලා තිබ්බා නම් වැඩේ හරි.
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,880
    1,329
    113
    Hymen එකේ ඉරීමක් තියනවා නම් ඒක වෛද්‍ය පරීක්ෂණයකින් හොයා ගන්න පුළුවන්. දැනට මානසික ප්‍රශ්ණයට පිළියමක් විදිහට මේ වැඩේ කරන්න පුළුවන්. නීතිමය විදිහට යනව නම් වැඩේ බරපතලයි. පොඩි ළමයෙකුගේ මතකයක් මත rape charges ගෙන්න බෑ.

    එංගලන්තයේ හිටිය එක්තරා ස්වාමීන් වහන්සේ නමක් එක්දහස් නවසිය හැත්තෑ ගණන් වල පොඩි ගෑනු ළමයෙකුට අතවර කරලා, පස්සේ ඒ ළමය වැඩිහිටියෙක් වෙලා ගිය අවුරුද්දේද කොහෙද ඒක උසාවියට අරගෙන ගිහින් ඒ චෝදනාව ඔප්පු වෙලා ඒ හාමුදුරුවෝ හිරේ ගියා :rolleyes:
     
    Dinesh Sameera

    Active member
  • Oct 6, 2008
    393
    48
    28
    machan ae kalakanniya inna thanak hoyaganin punishment ekak demu.
    machan ada kale gahanu lamayekuge kanya bhawaya kiyana de boruwak,mokada oya kanya patalaya kiyana de nathiwath daruwo upadinawa.oka echchara hithanna deyak nemei.
    deviyange pihiten oya nangiyata karadarayak wela nathuwa athi machan(rape veemak wage deyak).puluwan tharam hitha hadapan.
    nathnam mehema deyak karapan macho.thawa girl kenek eyata set karapan.eata passe ae girl ta kiyapan eyatath oya wage deyak wela tiyenawa.aeth ae de wadiye ganan ganne nathi widiyata katha karanna kiyapan.