මට මෙතන පොඩි අව්ලක් තියනවා වගේ හිතෙනවා..අවරුදු 3ක පොඩි ළමයෙක්ට ඔච්චර පොඩි කලේ වෙච්ච දෙයක් මතකද..කිව්ව දේවල් පවා..අවරුදු 5ක් 6ක් නම් කිවව දේවල් සහ වෙච්ච දේවල් මතකේ තියන්න පුළුවන්.
ඇත්තටම එහෙම දෙයක් වෙලා නම් ඒ ළමයාගේ මානසික ශක්තිය වර්දනය කරන්න ඕන.දොස්තර කෙනෙක් ගාවට යවන්න ඕන ඔහොම දෙයක් උනා නම්.මට නම් පෙන්නේ උඹේ බොරුවක් වගේ...
Ane bung kolla ekan ma podi wenna one. awurudu 3,4 kellek ta awurudu 6,7 kollek gal kapanawa. redda thamai. man 1 wasare innakota man apple gedi anda mathakai potha purama.Gal kapanwa thiya kello innawada kiyala wath man dan nadda koheda a dawas wala






මට නම් මතක නැහැ බන් අවරුදු 3දි වෙච්ච දේවල්.කවුන්සිලින් කරනවානම් තමයි හොඳ කියල මටත් හිතෙන්නේ .පව් අසරණ කෙල්ලඔය වගේ සිද්ධියක් එහෙම ලේසියෙන් අමතක කරන්න පුලුවන් වෙයි කියලා හිතන්න බෑ.වයස 3 වෙච්ච සමහර සිදුවීම් යාන්තමට වගේ අපිටත් මතකයිනේ තාම.ඒ දවස් වල ගිය ට්‍රිප් එකක්,ලඟින් ම හිටපු කෙනෙක් නැති වෙච්ච දෙයක්...වගේ සමහර දේවල් තාම යාන්තමට හරි මතකේ තියෙනේ.මම අහලා තියෙනවා පොඩි කාලේ ඔය යෑම අසාමන්‍ය විදිහට වෙච්ච දේවල් අපේ මනසම යටපත් කරලා තියෙනවලු.පස්සේ කාලේ ජීවිතේ වෙන සිදුවීම් වලදි මතක් වෙනවලු.මේකත් එහෙම දෙයක් වෙන්න ඇති.කොහොම වුනත් දිගින් දිගටම දිවි නහගන්න හදනවනන් කවුන්සිලින් හරි කරන්න වෙයි.
..මට මෙතන පොඩි අව්ලක් තියනවා වගේ හිතෙනවා..අවරුදු 3ක පොඩි ළමයෙක්ට ඔච්චර පොඩි කලේ වෙච්ච දෙයක් මතකද..කිව්ව දේවල් පවා..අවරුදු 5ක් 6ක් නම් කිවව දේවල් සහ වෙච්ච දේවල් මතකේ තියන්න පුළුවන්.
ඇත්තටම එහෙම දෙයක් වෙලා නම් ඒ ළමයාගේ මානසික ශක්තිය වර්දනය කරන්න ඕන.දොස්තර කෙනෙක් ගාවට යවන්න ඕන ඔහොම දෙයක් උනා නම්.මට නම් පෙන්නේ උඹේ බොරුවක් වගේ...



එක නම් ඇත්ත තමා මචන් තාක්ෂනය දියුනුවෙනවා වගෙම අනෙත් පැත්ත පිරිහෙනවා නම් වැඩක් නැ.ඔය වගෙ දෙවල් වලට නීති තද කලා නම් එහෙම වැඩේ හරි.ඔව් බන් දැන් ඉන්නේ මිනිස්සු නෙමේ තිරිසන්නු.මේ ලඟකදී ඉඳල ළමා අපචාර සහ ස්ත්‍රී දුෂණ වැඩි වෙලා. මේ ලෝකෙට මොන වේගන එනවද මන්ද..
කන්‍යාභාවය නම් ඔපරේට් කරලා හදා ගන්න පුළුවන්.එත් ඔලුව අව්ල් ගිය එක හදා ගන්න තමයි අමාරු..![]()
මෙහෙම ඒවත් වෙනවා. සමහර කෙල්ලෝ කොල්ලො එක්ක sex කරලා පස්සේ ඒ ගැන පසුතැවිලි වෙනවා ,කොල්ලා එක්ක තරහා වෙනවා ඊට පස්සේ බොරුවට rape කරා කියලා පැමිණිලි කරනවා. මේ ගැන පත්තරේ පවා ගිහින් තිබුනා. False Rape Allegation කියලා Search කරලා බලන්න Google එකේ. අද කාලේ වැඩියෙන්ම වාර්තා වෙලා තියෙන්නේ මේ වගේ False Rape Allegation.

False Rape Allegations prevent කරන්න නං මොනවද කරන්න ඕනේ![]()






පිරිමි ගැහැණු ළමයි කියල වෙනසක් න..අද කලේ ඉස්කෝලේ විෂය පරිබාහිර දේවල්වලට යොදවන්න ඕනෙත් බොහොම කල්පනාවෙන්..ළමය පර්ස්සම් කරන්න ගනිව යැව්වොත් එකී නවතින්නේ වෙන එකෙක් එක්ක නිදාගෙන...ගනිව යවන්නේ නැතුව හිටියොත් ළමය ගොඩක් අතවරයට පත් වෙනවා..පිරිමි ලමින්ගේ රහස් ප්‍රදේශ අල්ලන එක තම ඔය ගුරුවරු යොදාගන්නේ දඩුවම් විදියට..ගනු ලමින්ට වෙන්නේ ඇගිල්ල දානවා ඇතුලට...මන් මේ දේ ගැන සමීක්ෂණයක් කරපු කණ්ඩායමක හිටිය..අපි කොළඹ අවට පිරිම හා ගනු පාසල්...ළමා නිවාස...දිව සුරෙකුම් මද්යස්ඨාන තෝරාගෙන කලේ..ඒවායේ පරීක්ෂණ කරද්දී දකින්න අහන්න ලැබුන දේවල් වලින් තේරුණා මේ රටේ මිනිස්සු කොච්චර පහත්ද කියල,,,මෙතන ඒවා දාන්නත් බෑ...![]()
ඔව් මම දන්න කොල්ලෙක්ගේ පොඩි කාලේ ප#යිය අල්ලන්න ඇවිත් තියෙනවා ලොකු එකෙක් මූ දුවලා බේරිලා තියෙන්නේ. 
Hymen එකේ ඉරීමක් තියනවා නම් ඒක වෛද්‍ය පරීක්ෂණයකින් හොයා ගන්න පුළුවන්. දැනට මානසික ප්‍රශ්ණයට පිළියමක් විදිහට මේ වැඩේ කරන්න පුළුවන්. නීතිමය විදිහට යනව නම් වැඩේ බරපතලයි. පොඩි ළමයෙකුගේ මතකයක් මත rape charges ගෙන්න බෑ.
Hymen එකේ ඉරීමක් තියනවා නම් ඒක වෛද්‍ය පරීක්ෂණයකින් හොයා ගන්න පුළුවන්. දැනට මානසික ප්‍රශ්ණයට පිළියමක් විදිහට මේ වැඩේ කරන්න පුළුවන්. නීතිමය විදිහට යනව නම් වැඩේ බරපතලයි. පොඩි ළමයෙකුගේ මතකයක් මත rape charges ගෙන්න බෑ.
