මටත් වතාවක් ඔහොම එකක් වුනා බන්! කරන්න දෙයක් නෑ ඒකට. office එකෙ අනිත් එක...
පස්සෙ මම නං කෙල්ලො දෙතුන් දෙනෙක් සෙට් කර ගත්තා අශ්රය කරන්න! දැන් යාලුවෙලා ඉන්නෙත් එයින් එකෙක් එක්ක.
ඔය පඩ පාට් දාන එවුන් අතෑරලා වෙන හොඳ ගතිගුන තියන එකෙක් සෙට් වුනාම තමා කලින් දාල ගිය ගෑනි, "දාලා ගිය එකෙ" හොඳ පෙනෙන්නෙ!![]()
සිරා යාලුවො ඔය වගෙ දේකදි බයිට් කරන්නෙ නැහැ. යාලුවොයි මාලුවොයි අඳුනගන්න හොඳ චාන්ස් එකක්
හැමදේම වෙන්නේ හොදට කියලා කතාවකුත් තියෙනවනේ බන්. කෙල වෙන හැමපාරම ඔහොම හිතුවට උන හොදක් නම් තාම පෙන්න නැ

ඔව් මචන්. මට එකී වෙන එකෙක් එක්ක සෙට් උන එක ගැන ඒ හැටි දුකක් නැ මචන්. එත් මාව දැන් යාලුවන්ගේ බයිටක් වෙන එක ගැන තම තියෙන upset එක බන්
යාලුවෝ හෙට අනිද්දම ඕක දැනගන්නවා බන්. මගේ යාළුවො කියන උනුත් බලන් ඉන්නේ මට කෙල වෙනකන්. මේක දැනගත්ත දවසට උන්ට රජ මගුල් වගේ තියෙයි
ඇත්තටම උබට තියන ප්රශ්නේ කෙල්ල නැති වෙච්ච එක ගැන දුකක් නෙමෙයිනේ. යාළුවො බයිට් කරයි කියල බයක්නේ. උබ ආදරය කරන්නේ අනුන්ට පේන්ඩද? මටනම් ආදරය කියන්නේ ජීවිතේ පෞද්ගලික දෙයක්. මට පෞද්ගලික ජීවිතය සහ සමාජ ජීවිතය කියන්නේ දෙකක්. සමාජ ජීවිතයේදී යාළුවො ආශ්රය කරනවා. නමුත් මගේ පෞද්ගලික ජීවිතේ මට අයිති දෙයක් මිසක් කවුරුත් කියන දේවල් මගේ පෞද්ගලික ජීවිතේ තීරණ සම්බන්දයෙන් අදාළ කර ගන්නැහැ.
අපි ජීවත් වෙන්ඩ ඕන අපිට ඕන විදියට මිසක් අනුන්ට ඕන විදියට නෙමෙයි. ඒක අවබෝධ කර ගනින්. ඒක ආදරය සම්බන්දයෙන් විතරක් නෙමෙයි, සමාජයේ ජීවත් වෙද්දී උබට හුගක් ප්රයෝජනවත් වෙයි. මේකේ ඔය ආදරය සම්බන්දයෙන් ප්රශ්න අහන උන් ඉන්නවා. ආදරය සම්බන්ද ප්රශ්න නිසා මානසිකව වැටිච්ච උන්. ඒවට පුළුවන් විදියට උපදෙස් දෙනවා. නමුත් උබට ඇත්තටම තියෙන්නේ එහෙම ප්රශ්නයක් නෙමෙයිනේ. තරහවෙන්ඩ එපා මචන් මෙහෙම කියුවට. උබ දුක් වෙන්නේ කෙල්ල නැති වෙච්ච එක ගැනනම් ඒකට උපදෙසක් දෙන්ඩ තිබුන. නමුත් ඔය වගේ ප්රශ්න වලට ඔයිට වඩා දෙන්ඩ උත්තරයක් නැහැ.