අවුරුද්දක් පස්සෙන් ගිය කෙල්ල

081828

Member
Feb 9, 2014
84
1
0
මටත් වතාවක් ඔහොම එකක් වුනා බන්! කරන්න දෙයක් නෑ ඒකට. office එකෙ අනිත් එක... :baffled:

පස්සෙ මම නං කෙල්ලො දෙතුන් දෙනෙක් සෙට් කර ගත්තා අශ්‍රය කරන්න! දැන් යාලුවෙලා ඉන්නෙත් එයින් එකෙක් එක්ක. :P

ඔය පඩ පාට් දාන එවුන් අතෑරලා වෙන හොඳ ගතිගුන තියන එකෙක් සෙට් වුනාම තමා කලින් දාල ගිය ගෑනි, "දාලා ගිය එකෙ" හොඳ පෙනෙන්නෙ! :D

හැමදේම වෙන්නේ හොදට කියලා කතාවකුත් තියෙනවනේ බන්. කෙල වෙන හැමපාරම ඔහොම හිතුවට උන හොදක් නම් තාම පෙන්න නැ

සිරා යාලුවො ඔය වගෙ දේකදි බයිට් කරන්නෙ නැහැ. යාලුවොයි මාලුවොයි අඳුනගන්න හොඳ චාන්ස් එකක්

ආයිත් අමුතුවෙන් අදුරගන්න දෙයක් නැ මචන්. උන් ගැන මන් හොදට දැනගන ඉන්නේ දැන්
 
pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    apitath owa wela thiyanawa ban..
    pitata ahinsakai wage inna samahara kello ohoma wada karanawa..
    godak welawata eyalage thiyana modakamata tamai ehema wenne..
    but nothing to do .. just try to move on..

    ubata oka nondiyak nathiwei.. anith aya kiyana ewa ganan ganna epa..
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    හැමදේම වෙන්නේ හොදට කියලා කතාවකුත් තියෙනවනේ බන්. කෙල වෙන හැමපාරම ඔහොම හිතුවට උන හොදක් නම් තාම පෙන්න නැ

    උඹට අවුරුද්දක් පස්සෙන් යන්න වුනේ ඒ ගෑනි උඹට කැමති නැති නිසානේ! මගේ යාලුවෝ ඉන්නවා බන් කෙල්ලෝ! උන් කතා කරනකොට කියලා තියනවා උන්ට ඕන මිනිස්සුන්ගේ විදිහ මට... කෙල්ලොත් අපි වගේම කොල්ලෝ ගැන බලනවා හැබැයි පස්සෙන් යනවා අඩුයි! මන් ඕවා දැන ගත්තෙත් උන් එක්ක කතා කරලම තමා! :dull:

    මොකක් හරි හේතුවකට ඒ ගෑනිට උඹව හරියන්නේ නැතුව ඇති බන්! ඒ ගැනිගේ requirements වෙනස් ඇති! එහෙම එවුන් දාගෙන වැඩකුත් නෑ බන්... සමහර විට හරියන එවුන් සෙට් වුනාම යන්න ඉඩ තියනවා :baffled:
     
    Last edited:

    Johndoggett

    Junior member
  • Sep 23, 2014
    205
    20
    18
    ඔව් මචන්. මට එකී වෙන එකෙක් එක්ක සෙට් උන එක ගැන ඒ හැටි දුකක් නැ මචන්. එත් මාව දැන් යාලුවන්ගේ බයිටක් වෙන එක ගැන තම තියෙන upset එක බන්

    යාලුවෝ හෙට අනිද්දම ඕක දැනගන්නවා බන්. මගේ යාළුවො කියන උනුත් බලන් ඉන්නේ මට කෙල වෙනකන්. මේක දැනගත්ත දවසට උන්ට රජ මගුල් වගේ තියෙයි

    ඇත්තටම උබට තියන ප්‍රශ්නේ කෙල්ල නැති වෙච්ච එක ගැන දුකක් නෙමෙයිනේ. යාළුවො බයිට් කරයි කියල බයක්නේ. උබ ආදරය කරන්නේ අනුන්ට පේන්ඩද? මටනම් ආදරය කියන්නේ ජීවිතේ පෞද්ගලික දෙයක්. මට පෞද්ගලික ජීවිතය සහ සමාජ ජීවිතය කියන්නේ දෙකක්. සමාජ ජීවිතයේදී යාළුවො ආශ්‍රය කරනවා. නමුත් මගේ පෞද්ගලික ජීවිතේ මට අයිති දෙයක් මිසක් කවුරුත් කියන දේවල් මගේ පෞද්ගලික ජීවිතේ තීරණ සම්බන්දයෙන් අදාළ කර ගන්නැහැ.

    අපි ජීවත් වෙන්ඩ ඕන අපිට ඕන විදියට මිසක් අනුන්ට ඕන විදියට නෙමෙයි. ඒක අවබෝධ කර ගනින්. ඒක ආදරය සම්බන්දයෙන් විතරක් නෙමෙයි, සමාජයේ ජීවත් වෙද්දී උබට හුගක් ප්‍රයෝජනවත් වෙයි. මේකේ ඔය ආදරය සම්බන්දයෙන් ප්‍රශ්න අහන උන් ඉන්නවා. ආදරය සම්බන්ද ප්‍රශ්න නිසා මානසිකව වැටිච්ච උන්. ඒවට පුළුවන් විදියට උපදෙස් දෙනවා. නමුත් උබට ඇත්තටම තියෙන්නේ එහෙම ප්‍රශ්නයක් නෙමෙයිනේ. තරහවෙන්ඩ එපා මචන් මෙහෙම කියුවට. උබ දුක් වෙන්නේ කෙල්ල නැති වෙච්ච එක ගැනනම් ඒකට උපදෙසක් දෙන්ඩ තිබුන. නමුත් ඔය වගේ ප්‍රශ්න වලට ඔයිට වඩා දෙන්ඩ උත්තරයක් නැහැ.
     
    • Like
    Reactions: crazy91_d

    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    යකෝ දැන් අපිත් දන්නවා , ඉඩපන්කෝ ඉස්ම යන්නම චාටර් කරන්න ,

    :rofl::rofl::P:P
     
    maiya123

    Member
    Mar 8, 2013
    1,175
    65
    0
    maharagama
    මටත් ඔය සින් එකම උනා බන්, මටත් බයිට සෙට් වෙන්න ගියේ, මම නම් කලේ, ඒ කෙල්ලව එච්චර කෙයාර් කලේ නෑ ඊට පස්සේ, බයිට සෙට් වෙන්න වගේ එනකොට, මල පැනලා වගේ සෙට් එකෙන් අයින් වේලා ක්ලාස් එකෙන් එලියට ගිය එක තමා කලේ, දවස් 3,4ක් උපරිම ඔවා තියෙයි බන්, ගනන් ගන් නැතුව ඉදහන්
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • ඇත්තටම උබට තියන ප්‍රශ්නේ කෙල්ල නැති වෙච්ච එක ගැන දුකක් නෙමෙයිනේ. යාළුවො බයිට් කරයි කියල බයක්නේ. උබ ආදරය කරන්නේ අනුන්ට පේන්ඩද? මටනම් ආදරය කියන්නේ ජීවිතේ පෞද්ගලික දෙයක්. මට පෞද්ගලික ජීවිතය සහ සමාජ ජීවිතය කියන්නේ දෙකක්. සමාජ ජීවිතයේදී යාළුවො ආශ්‍රය කරනවා. නමුත් මගේ පෞද්ගලික ජීවිතේ මට අයිති දෙයක් මිසක් කවුරුත් කියන දේවල් මගේ පෞද්ගලික ජීවිතේ තීරණ සම්බන්දයෙන් අදාළ කර ගන්නැහැ.

    අපි ජීවත් වෙන්ඩ ඕන අපිට ඕන විදියට මිසක් අනුන්ට ඕන විදියට නෙමෙයි. ඒක අවබෝධ කර ගනින්. ඒක ආදරය සම්බන්දයෙන් විතරක් නෙමෙයි, සමාජයේ ජීවත් වෙද්දී උබට හුගක් ප්‍රයෝජනවත් වෙයි. මේකේ ඔය ආදරය සම්බන්දයෙන් ප්‍රශ්න අහන උන් ඉන්නවා. ආදරය සම්බන්ද ප්‍රශ්න නිසා මානසිකව වැටිච්ච උන්. ඒවට පුළුවන් විදියට උපදෙස් දෙනවා. නමුත් උබට ඇත්තටම තියෙන්නේ එහෙම ප්‍රශ්නයක් නෙමෙයිනේ. තරහවෙන්ඩ එපා මචන් මෙහෙම කියුවට. උබ දුක් වෙන්නේ කෙල්ල නැති වෙච්ච එක ගැනනම් ඒකට උපදෙසක් දෙන්ඩ තිබුන. නමුත් ඔය වගේ ප්‍රශ්න වලට ඔයිට වඩා දෙන්ඩ උත්තරයක් නැහැ.

    ela kollek
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    ඇත්තටම උබට තියන ප්‍රශ්නේ කෙල්ල නැති වෙච්ච එක ගැන දුකක් නෙමෙයිනේ. යාළුවො බයිට් කරයි කියල බයක්නේ. උබ ආදරය කරන්නේ අනුන්ට පේන්ඩද? මටනම් ආදරය කියන්නේ ජීවිතේ පෞද්ගලික දෙයක්. මට පෞද්ගලික ජීවිතය සහ සමාජ ජීවිතය කියන්නේ දෙකක්. සමාජ ජීවිතයේදී යාළුවො ආශ්‍රය කරනවා. නමුත් මගේ පෞද්ගලික ජීවිතේ මට අයිති දෙයක් මිසක් කවුරුත් කියන දේවල් මගේ පෞද්ගලික ජීවිතේ තීරණ සම්බන්දයෙන් අදාළ කර ගන්නැහැ.

    අපි ජීවත් වෙන්ඩ ඕන අපිට ඕන විදියට මිසක් අනුන්ට ඕන විදියට නෙමෙයි. ඒක අවබෝධ කර ගනින්. ඒක ආදරය සම්බන්දයෙන් විතරක් නෙමෙයි, සමාජයේ ජීවත් වෙද්දී උබට හුගක් ප්‍රයෝජනවත් වෙයි. මේකේ ඔය ආදරය සම්බන්දයෙන් ප්‍රශ්න අහන උන් ඉන්නවා. ආදරය සම්බන්ද ප්‍රශ්න නිසා මානසිකව වැටිච්ච උන්. ඒවට පුළුවන් විදියට උපදෙස් දෙනවා. නමුත් උබට ඇත්තටම තියෙන්නේ එහෙම ප්‍රශ්නයක් නෙමෙයිනේ. තරහවෙන්ඩ එපා මචන් මෙහෙම කියුවට. උබ දුක් වෙන්නේ කෙල්ල නැති වෙච්ච එක ගැනනම් ඒකට උපදෙසක් දෙන්ඩ තිබුන. නමුත් ඔය වගේ ප්‍රශ්න වලට ඔයිට වඩා දෙන්ඩ උත්තරයක් නැහැ.

    adoo ubaa mewata answer karanawaa. mamay scully arehe marenawaaa criminals la pase gihin. :D:D:D

    matath ohoma ekka una dan masayakata kilin ganna ganna epaa kollooo. -- to person who put this thread

    nitrox

    Well-known member
  • Dec 24, 2013
    1,986
    392
    83
    itin uba mokatada ban godak passen giye..poddak kal gihilla ahanda epaye..akamati nam aterala danna
     
    Gagapura Sira

    Member
    Oct 12, 2014
    131
    2
    0
    ඕක තමා පුතා කියන්නේ ගව්ම් කෑලි වලට රැවටෙන්ඩ එපා කියලා. හොද වඩේ තොට.
     
    Gagapura Sira

    Member
    Oct 12, 2014
    131
    2
    0
    තව එකක්! කොල්ලෝ කියන්නේ ඔච්චර පහත් තත්වෙට වැටෙන්ඩ ඕන ජාතියක් නෙවේ. උබ එක තේරුම් ගනින්.
     
    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,035
    251
    83
    යාලුවෝ හෙට අනිද්දම ඕක දැනගන්නවා බන්. මගේ යාළුවො කියන උනුත් බලන් ඉන්නේ මට කෙල වෙනකන්. මේක දැනගත්ත දවසට උන්ට රජ මගුල් වගේ තියෙයි

    If you say that your friends are there to make fun of you ......

    THEN they AIN'T your FRIENDS !!!