අඩෝ ඇයි බන් මේ මිනිස්සු පිස්සු බල්ලො වගේ ඇඳුම් කඩවල පොර කන්නෙ ? මම නම් පෙබරවාරි මාසෙ ඇඳුම් තුනක් ගත්තා (ඩෙනිමකුයි ෂර්ට් 2යි) මට ඒ ඇති මේ අවුරුද්දටම. උබලත් පොරකාගෙන ගිහින් ඇඳුම් ගත්තද ? මට නම් එක විකාරයක්. (මම ගියෙ නෑ. ඔෆිස් ට්‍රාන්ස්පෝට් එකේ එක්‍නකොට දැක්කෙ)
