අවුරුද්දට ඇඳුම් ගන්න පොරකෑවද ?

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,188
    1
    61,553
    113
    Mother Earth

    අඩෝ ඇයි බන් මේ මිනිස්සු පිස්සු බල්ලො වගේ ඇඳුම් කඩවල පොර කන්නෙ ? මම නම් පෙබරවාරි මාසෙ ඇඳුම් තුනක් ගත්තා (ඩෙනිමකුයි ෂර්ට් 2යි) මට ඒ ඇති මේ අවුරුද්දටම. උබලත් පොරකාගෙන ගිහින් ඇඳුම් ගත්තද ? මට නම් එක විකාරයක්. (මම ගියෙ නෑ. ඔෆිස් ට්‍රාන්ස්පෝට් එකේ එක්‍නකොට දැක්කෙ)
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113

    අඩෝ ඇයි බන් මේ මිනිස්සු පිස්සු බල්ලො වගේ ඇඳුම් කඩවල පොර කන්නෙ ? මම නම් පෙබරවාරි මාසෙ ඇඳුම් තුනක් ගත්තා (ඩෙනිමකුයි ෂර්ට් 2යි) මට ඒ ඇති මේ අවුරුද්දටම. උබලත් පොරකාගෙන ගිහින් ඇඳුම් ගත්තද ? මට නම් එක විකාරයක්. (මම ගියෙ නෑ. ඔෆිස් ට්‍රාන්ස්පෝට් එකේ එක්‍නකොට දැක්කෙ)

    Online shopping kara mara easy
     
    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,811
    1,000
    113
    Sri Lanka
    gewal walata ena unta denna nikan 500 600 kali ganne bn kiribathgoda kadawatha un nam
    gihin balapanko nikamata.

    e hara hodaata salli thiyena un gannawa trend ekata.

    middle income un nam arahema thamai wenne
     
    • Sad
    Reactions: Candid-B

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    අලුත් ඇදුමක් ඇන්දේ නැතොත් අඩු කුලේ උන් ඇවිත් අහනවා ඇයි ගත්තේ නැද්ද කියලා. ඉතින් කරන්න දෙයක් නෑ 🥴
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,622
    125,139
    113
    දෙහිවල
    පිස්සුද මචන්. අවුරුද්ද කියලා මොකෝ අමුතුවෙන් ඈදුම් ගන්නේ.
    ඇදුමක් ගන්න ඕන අවශ්‍ය වෙලාවට. මමනම් එහෙමයි.
     
    • Like
    Reactions: S_M_S